Comments on: අපටත් බලා ඉන්ට වේවි ද? (2 කොටස)

By: දිස්නා ගජනායක
අතීතයේ සිටම නිමක් නොවූ හතුරැ කරදර වලින් ලංකා භූමියටත් රට වැසියාටත් සිදුවී ඇති වියසන නම් ඉතා දුක්බරය  .සිහල ජාතියේ තිබෙන්නාවූ රාජ්‍ය ලෝභි බව පරම්පරා උරැමයක් සේ මෙකල ද දැකිය හැක.රටත් ජනතාවත් කරදරයට ඇද දමා හෝ රජ වීමට නීච හිත් එදවස මෙන්ම නූතනයේද අඩුවක් නැත.සැබෑ සිහල රජෙකු මේ දහම් දිවයිනෙහි කවදා නම් පහල වේදැයි ජනයා සුසුම් හෙලමින් අදද බලා හිදී.රටට ජාතියට ආගමට ලැදි සැබෑ හෙළයෙකු පහල වී නැවත රට එක්සේසත් කිරීමට හැකිවේවා!චිරං ජයතු ලක්මවුනි  මගේ !