Comments on: පින්වත් ස්වාමීන් වහන්ස, සමාජයත් එක්ක කටයුතුවල යෙදෙන විට ඇතැම් සිල් පද දුර්වල වෙනවා. සීලය රැකගැනීමට සිතෙහි වීර්යයක් සකස්කර ගන්නේ කෙසේ ද?

By: දිස්නා ගජනායක
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

ගිහි ගෙය ගිනි ගෙයක් ලෙස බුදුහිමියන් වදාල සේක.උන්වහන්සේ වදාල දෙය නම් වෙනස් වන්නේ නැත.එය අත්දැකීමෙන්ම අප අත්විදිමු.පන්සිල් පද පහ රැක ගැනීමටත් දැඩි වීර්යයක් ගත යුතුය..ගිහි ගෙදර බැදීම් සමග සසර ගමන කෙටි කර ගැනීම සිහිනයක් දෝයි සිතෙන අවස්ථාඑමටය.එනමුදු  සම්බුදු දේශනා අසද්දී සිතට නිවන ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වේ.එසේම සතර අපායන් ගැන අසද්දි සසර භය ඇතිවී පවට භය ඇතිවේ.බොහෝ විට පළමු සිල්පදය කැඩෙන අවස්ථා එමටය.නමුදු දැන් දැන් එයද බොහෝවිට නොකැරේ.ඒ උතුම් දහමේ අනුහසින්මය.

අසිරිමත් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!