Comments on: ඔලුබක්කෝ – වෙසක් කෙටි කතාව

By: දිස්නා ගජනායක
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

සැබවින්ම සසර ගමන බියකරැය.මෙවැනි උපතක් සිදුවූයේ නම් තමාත් දෙමාපියනුත් දැඩි දුකට පත්වේ.බෞද්ධයන් ලෙස ඉපදුන අප සැබෑවටම බෞද්ධයන් ලෙස කටයුතු කර තිබේදැයි විමසීම වටී.පින්දහම්හි නිරත වූවා සේම අප අතින් නොදැනුවත්කම නිසාවෙන් මෙවැනි පව්කම් කොතෙක් නම් සිදුවී ඇද්දැයි නොදනිමු.මෙතැන් සිට හෝ එවැනි වැරදි සිදුනොවීමටත් අප සරන ගිය අසහාය  ගුණයන් ගෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කිරීමට අප සිත්හි තබා ගත යුතුය.වසර හතලිහක්

රැවැන්වැලි සෑ මළුවේ සිල් ගත්, එහෙත් අවාසනාවන්ත උපතක් හිමිවූ උපාසිකාවක් ගැන පසුගිය දිනවල අසන්නට ලැබුණි.අහෝ මෙකල අසත්පුරුෂ මිනිසුන් බුදුරජාණන් වහන්සේට කෙතරම් නින්දා අපහාස කරනවාද.අහෝ ඔවුන්ගේ ඉරණම කෙබදු වේදැයි සිතා ගැනුමටවත් නොහැක.තුන් සිත පහදා ගෙනම දන් පින් කර මේ බියකරැ සසර ගමන කෙලවර කර ගැනීමට අප සියලු දෙනාටම හැකි වේවා! තෙරුවන් සරණයි!