Comments on: ඔවුහු අභියෝග ජය ගත්හ…!

By: දිස්නා ගජනායක
අප ඔවුන් කෙරෙහි කම්පා සිත් ඇතිකර ගත්තත්, සැබැවින්ම අප සියලු දෙනාම කර්මයේ දාසයන් බදුය

නමුදු මොවුන් ගෙන් අප උගත යුතු දේවල් රාශියක් ඇත.සමහර අවස්ථාවන්හිදී ඇතිවූ ප්‍රශ්ණ හමුවේ මුලු ජීවිතයම කඩා වැටුනු වාර ගනන බොහෝය.අසා තිබුනු ධර්මයේ පිහිටෙන් සියලු දේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට සිත හදාගත් හැටි පුදුමය.බුදුහිමියන් දෙසු අකාලික සත්‍ය ධර්මය ජීවිතය ජයගන්න කියා දුන් අසිරිය සැබැවින්ම වින්දේ උතුම් රහත් මුණිවරයන් වහන්සේලාමය.අප කරනා සියලුම පින් ඒ උතුම් සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උපකාර ධර්මයක් වේවා!!සාදු සාදු සාදු!!!