Comments on: සිනහව පිණිසවත් බොරු කියන්න එපා

By: දිස්නා ගජනායක
සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

සත්‍ය කෙතරම් සුන්දර බලවත් දෙයක්ද.සත්‍ය තුලින් ජයගත් අසිරිමත් ජීවිත සමාජයේ පැසසුමට ලක් වනුයේ නිතැනින්මය.සැබැවින්ම බොරැව දුගඳමය.බුදුදහමින් පෝෂණය වූ ජීවිතය තමාට මෙන්ම අනුන්ටත් කරනුයේ යහපතක්මය.උතුම් ශ්‍රී සද්ධර්මයේ අනුහසින් සත්‍ය වචන පමණක්ම කතා කිරීමට වීරිය ඇති වේවා!තෙරැවන් සරණයි!