Comments on: කදා වළලු – (සත්‍ය සිදුවීමක් ඇසුරිනි)

By: දිස්නා ගජනායක
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් බණ පද එකින් එක ගිහි ජීවිතය ගෙවනා සැම දෙනාම අත්දකිමින් කල් ගෙවයි. සිතා ගත නොහැකි ආකාරයෙන් රාගය ඉදිරියේදීත් ලාබසත්කාර ඉදිරියේදීත් ගැහැණු පිරිමි දෙපාර්ශවයම නොකරන්නාවූ දෙයක් නොමැති තරම්ය. උතුම් දහමේ පිහිට පිළිසරණ නොලැබෙන්නට මේ අකුරැ කරන මටද මේ ඉරණමේ ගොදුරක් වන්නට ඉඩ තිබිණි. මිනිස්සුන් පරලොව ජීවිතය ගැන සිතනුයේ මැරෙන්නට ලෙඩ ඇදට වැටුනු පසුවය. එවිට කරකියා ගත හැකි දෙයක් නැත. කරන්නට හැකි වනුයේ පසුතැවිලි වීම පමණි. පසුවට පසුතැවිලි වන දෙයක් නොකරන ලෙස බුදුහිමියන් වදාල සේක. අපටද පසුතැවිලි වන දෙයින් වැලකී මරණය දක්වා සිත සිතා සතුටු විය හැකි ගුණ ධර්ම දියුණු කර ගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!!