Comments on: දින හයක පාඩම

By: දිස්නා ගජනායක
ඉපදුන සෑම සත්වයන්ටම පොදුවූ ඉරණම වන මරණයට වර්ථමානයේ නව මුහුණුවරක් ලබාදී ඇත.එනම් අන්ධ භක්තික මිත්‍යා විස්වාස මත තම ආගමේ නොවන අන්‍ය භක්තිකයන් මරා දමා සුගති රැකවරණය පැතීමයි.ලෝකයේ බොහෝ පිරිසක් සැබෑම රැකවරණය කුමක්දැයි නොදැන අදුරේම යමින් හිස් අතින්ම මිය දීමට සිදුවී ඇත.මරණයේ අදුරැ සෙවැනැල්ලෙන් වැසී ඇති අප ජීවිත වලට අස්වැසිල්ල වන්නේ උතුම් තෙරැවනමය.බෞද්ධයන් ලෙස ඉපදුන අප කෙතරම් වාසනාවන්තයෝද. එය සැබෑවටම වාසනාවක් කරගත හැක්කේද අපටමය.උතුම් ගුණ ධර්ම දියුණු කරගනිමින් දහමට සිත අලවා දහමට අනුවම දිවි ගෙවීමට අප කටයුතු කලහොත් එලොව මෙලොව දෙකම සැපවත් කර ගැනීමට හැකි වනු ඇත.සියලු දෙනාටම උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!!