Comments on: ලක්දිව පහළ වු රහත් මුනිවරු – 5

By: දිස්නා ගජනායක
උත්තම වූ මහා රහත් මුණිවරයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

දානයක මහිම.එක බත් පිඩක් පූජා කර දෙව්ලොව උපත ලැබූ අයුරැද අසා ඇත්තෙමි.දීම කෙතරම් අපහසු වුවත් සැදැහැ සිතින් ස්වල්පයක් දුන්නත් පින් රැස්වෙන බව බුදුහිමියන් දේශනා කල සේක.

උතුම් දහම මුණ ගැසීමට පෙර මාද මගේ දෙයක් බෙදා ගැනීමට අකැමැති කෙනෙක් විය.නමුදු මේ උතුම් දහමේ අසිරිය..දෙයක් මා සතු කර ගැනීමට වඩා තවකෙකුට දී සතුටු වන්නට සිත හැදුන හැටි..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා.මේ සියල්ලම නිවරදිව අප හට කියා නොදෙන්නට අප කිසිවක් නොදන්නෙමු.

සියලු දනන්ගේ  සිතද දන්දීම පිණිසම  යොමු වේවා.තෙරුවන් සරනයි!!!.

By: Amila sampath
සැරියුත් මහමුගලන් මහා ශ්‍රාවකයින්

වහන්සේලාගෙන් පැවත එන මහාසාර

පින් කෙත් බඳු මහා සංඝ රත්නයේ

ගුණ අනන්තයි

ඒ මහා ශ්‍රාවක ගුණයට

මාගේ නමස්කාරය වේවා.

සාධු සාධු සාධු!!!