Comments on: ආදරයට දිවි පිදීමසහ ධර්මයට දිවි පිදීම

By: Mahamegha
In reply to තාරුකා.

නමෝ බුද්ධාය!

යම් පුද්ග‍ලයෙකුට බැදීයාම සහ ඔවුන්ගෙන් වෙන්වීමට සිදුවීම කෙලෙස් සහිත ලෝකයේ සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නමුත් එය සසර පුරුද්දක් ලෙසද කර්ම විපාකයක බලපෑමක් නිසා ද විය හැකියි.

ඉසිදාසි ථේරගාථා කියවන්න. https://sutta.mahamevnawa.lk/deshana/index/2199

එමෙන්ම පහත ලිපියද කියවන්න.

https://mahamegha.lk/2017/01/26/sexual-misconductiong/

තෙරුවන් සරණයි!

By: තාරුකා
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පිංවත් ස්වාමීන් වහන්ස, අප හට කිසියම් පුද්ගලයෙකු පිලිබඳ ආදරයක් ඇති වන්නේ නම් ඒ සංසාර ගත පුරුද්ද නිසා ද? එලෙස හට ගත් ආදරයක් අහිමි වන්නේ කුමන හේතුවක් නිසාද යන්න මා හට පෙන්වා දෙනවාද.. තෙරුවන් සරණයි.

By: Shanaka
සාදු සාදූ සාදූ අහෝ කෙතරම්නම් අසිරිමත්ද ශ්‍රී සද්ධර්මය .සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වෙමි.මා රැස් කරගත්තා වූ සියළුම පින් පින්වත් ස්වාමීන් වහන්සේලටත් ගිහි ඔබලාටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා…!

නමෝ බුද්ධාය ..!