Comments on: විරහව පරයන අමා දම් රස

By: දිස්නා ගජනායක
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේනමස්කාරය  වේවා!!!.

විරහව ඉදිරියේ ළදරැවන් සේ හඩා වැළපුන අතීතයක හිමිකරැවන් වූ අප, ධර්මයෙන් ටික ටික ජීවිතය පෝෂණය වෙද්දි  සියල්ල අනිත්‍ය ස්වභාවයෙන් යුතු බව දැන ගත්තා.  අපි කැමති දේ අපේම කර ගන්නට දැරැ ආශාව ඉදිරියේ මංමුලා වූවන් සේ හැසිරැන අයුරැ සිහිවෙද්දි අහෝ අපගේ සසරක හැටි යැයි සිතේ.

විරහව ඉවසා ගත නොහැකිව සිහි විකල් නොවූයේ පෙර පිනකටය.එසේ වූ යි නම් මේ උතුම් දහම නොලැබෙන්නේය.

නමුදු ජීවිතයේ නොයෙක් සිත් තැවුල් එද්දි ධර්මානුකූලව සිතා කටයුතු කිරීමට හුරැ වූයේ උතුම් ධර්මයේ අනුහසින්මය.

සියලු දෙනා ධර්මයෙන්ම පිළිතුරු සොයා ගැන්මට උත්සුක වෙත්වා!!!

උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!