Comments on: පිරිතේ හාස්කම්

By: දිස්නා ගජනායක
පිරිත් බලයෙන් අමුනුස්ස උවදුරකින් මිදීමට මටද හැකි විය.මාගේ ලගම ඥාතිවරියක් මියගොස් දින හයක් ගතවු තැන කාමරයේ දොරට ඉතා වේගයෙන් ගසන්නට වුනා.මම ඉතා බියට පත්වී හඩා වැටුනා.නිදාගත්විට සීතල අතකින් මාගේ ශරීරය ස්පර්ශ කරන බවක්ද දැනුනා.පසුව කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකට මා මේ බව පැවසූ විට තිසරණය සමාදන් වී පිරිත් සජ්ඣායනා කරන්න කියා පැවසූවා.මා ඒ අයුරින්ම පිරිත් නොකඩවා සජ්ඣායනය කරද්දි නොපෙනෙන කරදරය ඉවත් වූවා.ඉන්පසුව තමයි මට තුණුරැවන කෙරෙහි දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇතිවූයේ.දැන්නම් මා කිසිම නොපෙනෙන දෙයකට බිය නොවන අතර සද්දයක් ඇහුනත් නිතර සිතට නැගෙන්නේ මම තෙරැවන් සරණ ගිය ශ්රාවිකාවක් බවයි.ඉදින් මා කුමට බියවන්නේද.අසිරිමත් බුදුගුණ බලය අනන්තයි අප්‍රමාණයි.උතුම් තුණුරැවනට මාගේ නමස්කාරය වේවා.!සාදු සාදු සාදු!!!

By: නිපුණ
තෙරුවන් සරණයි!