Comments on: ඔබේ දහම් ගැටලුව – 2017 ජුනි මස කලාපය

By: Mahamegha
In reply to Kumudu.

රැකියාවක් නොලැබීමට හේතුව සංසාරයේ අප රැස් කළ දෙයක හේතුවක් වන්නටද පුළුවන්. මිනිසුන් ව්‍යාපාර පටන් ගනිද්දී සමහරුන්ගේ ව්‍යාපාර දියුණු වෙන්නත් සමහර අයගේ ව්‍යාපාර දියුණු නොවෙන්නත් හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහිදී අතීත ජීවිත වල ශ්‍ර‍මණයන් වහන්සේලාට දන්-පැන්, පිරිකර ආදිය පූජා කළ ආකාරයේ ස්වභාවය බලපා ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යමෙක් ශ්‍ර‍මණයන් වහන්සේලාට යමක් දීමට පොරොන්දු වී එය නොදුන්නොත් ඊළඟ ජීවිත වලදී එය ඔහු ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමට හේතු වෙනවා. යමක් දීමට පොරොන්දු වී එයින් කොටසක් පමණක් දෙන කෙනා ඊළඟ ජීවිත වල ආරම්භ කරන ව්‍යාපාර සිතූ පරිදි දියුණු නොවී පාඩු ලබමින් පවත්වාගෙන යාම පිණිස හේතු වෙනවා.යමෙක් යමක් දීමට පොරොන්දු වී ඒ පොරොන්දු වූ දේ ඒ ප්‍ර‍මාණයටම දෙනවා නම් ඊළඟ ජීවිත වල ආරම්භ කරන ව්‍යාපාර සිතූ පරිදි පමණක් ලාභ ලබමින් පවත්නවාගෙන යාම පිණිස හෙතු වෙනවා. යමෙක් ශ්‍ර‍මණයන් වහන්සේලාට යමක් දීමට පොරොන්දු වී ඒ පොරොන්දු වූ ප්‍ර‍මාණයටත් වඩා (ශ්‍ර‍මණයන් වහන්සේලා සතුටු වන අයුරින්) දෙනු ලබනවා නම් ඊළඟ ජීවිත වල ආරම්භ කරන ව්‍යාපාර සිතුවාටත් වඩා ලාභ ලබමින් බොහෝ සතුටින් කරගෙන යාම පිණිස එය හේතු වෙනවා. ඉතින් රැකියා සම්බන්ධයෙනුත් තමන් කොපමණ සුදුසුකම් ලැබුවත් තමන්ට රැකියාවක් නොලැබෙන්නට මෙවැනි හේතුවක් බලපානවා වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ පුළුවන් තරම් භාග්‍යවතුන් වහන්සේගේ  ශ්‍රාවක සංඝා උදෙසා උපස්ථාන කරන්න. ලැබෙන හැම අවස්ථාවකදී ම දන් පැන් පූජා කරන්න. තමන්ට ඒ සඳහා අවස්ථාව හෝ වත්කමක් නැතිනම් අන් අය දෙනු ලබන දාන අනුමෝදන් වෙන්න. ඒවාට පුළුවන් තරම් උදව් කරන්න. ඒ වගේම ඒ සෑම අවස්ථාවක ම ඔබ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින හේතු වේවා යන අදහසින් උත්සාහ කරන්න.

By: Kumudu
පින්වත් ස්වමින් වහන්ස,

මා ඉතාම උසස් ලෙස අධයපනය ලැබූ කෙනෙක්. එත් මට සුදුසු රැකියාවක් ලැබෙන්නේම නැහැ. ලැබුණත් කුමන හෙතුවක් නිසා හෝ එය අහිමි වී යනවා. එයට විශේෂ යෙන් සිදු කළයුතු පින්කම් තියෙනවද?