Comments on: ඔබේ ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරත්වා!

By: ආචාර්ය නන්දදාස නාරායන
මේ ලිපිය ඉතා වටිනා අදහස් හා  යෝජනා පෙලගැස්වීමකි.

මෙය හැකිනම් මුද්‍රණය කොට මේ එළබෙන වෙසක් සමයේ “අප රැස්කර ගත යුත්තේ රැගෙන යා හැකි දේ  පමණි” යන බුදු අදහස පෙරදැරිකොට  යන මාතෘකාවෙන් එළිදැක්විය හැක. හැකිනම් ඔබ ආශ්‍රමයට සම්භන්ද  තරුණ ළමයින් යොදවා මෙය ධර්ම දානයක් මෙන් වයෝවුර්දයන්ට යැවිය හැක. එතුලින් දරුවන්ද දැනුවත් කල හැක.

නොදැනුවත් කමත්, අවභෝදයෙන් ක්‍රියා නොකර දැනුමෙන් මෝහනයවූ, ඉගෙනගත් එහෙත් අක්ඥානයන්,  සමයක් දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටියට බඳවා ගන්නා බල වේගයන්ට ගොදුරුනොවන්ට  දැනුම් ඇති එහෙත් ප්‍රඥාවක් නොමැති දරුවන්ටත් මේ අදහස් ඔවුන්ගේ සිත් තුලට කා වැද්දීම අපගේ යුතුකමක් ලෙස සිතමි.

ආචාර්ය නන්දදාස නාරායන

By: කපිල කුසුම්සිරි
සැබැවින්ම අරුත් බර උපදෙස් පෙලකි.