Comments on: ගිහි ජීවිතයේ යුතුකම් වගකීම් අතහැර තරුණ වයසේ දී ම පැවිදිවීම සාධාරණ ද?

By: Sumith
In reply to Priyani fonseka..

භාග්‍යවතුන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනයක පැවිදි බව ලැබීම බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් පනවන, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන කාරණයක් බවයි (පබ්බජ්ජා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං, සප්පුරිස පඤ්ඤත්තා). සාමාන්‍යයෙන් පටු කල්පනාවක් ඇති, සසර ස්වභාවය නො දන්නා පෘථග්ජන මානසිකත්වයට එය යුතුකම් වගකීම් පැහැර හැරීමක් කියා සිතෙන්නට පුළුවනි. නමුත් නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ වැටමින් ලෙඩ වෙන, වයසට යන, මරණයට පත්වෙන දුක්ඛිත බිහිසුණු සසර ගමන ගැන ධර්මානුකූල වැටහීමක් ඇති කෙනෙකු උතුම් පැවිදි බව අනුමත කරමින් එයට අනුබල දෙමින් ප්‍රශංසා කරනවා ම යි.(from above article)

By: Priyani fonseka.
Suwamin wahansa,api vivaha vi aurudu 30k.mata duwala 3k.mage mahaththaya aurudu 25kma ratawala rakiyawa kale..duwala dan lokui .eka duwek vivahawela.mage mahaththaya dan gihi jivithayen aath wenna do manda api samaga sambandak pawathwanna kamaththak na.api dan inne dubai wala.mage mahaththaya lankawata giya..math duwalath  mehe.duwala mehe thaniyama nisa mata lankawata yannath ba…man depaththakata madi wela..suwamin wahansa eyage me nihadathawaya nisa lamainda manda inne prashna godakai..eya me karanade akusalayak neda..me nisa matath daruwantath sidda wenne akusal neda.