Comments on: ඉවසීමෙන් ජයගත් එම්ග‍්‍රියෙස් අම්මා

By: දිස්නා ගජනායක
මේ අහිංසක අම්මාගේ දුක්බර කතාවේ අපගේ ජීවිතයට ලොකු පාඩමක් කියා දෙනවා.ඒ තමයි අසීමිත ඉවසීම.මේ විදියටත් ඉවසන්න පුලුවන්ද කියලා හිතුනා.බෞද්ධ වෙලා ඉපදුන අපට නැති උතුම් ඉවසීමේ ගුණය ලද මේ මාතාව ගැන පුදුම ගෞරවයක් ඇති වුනා.ඔබතුමියගේ කතාව කියවද්දි හිතට ලොකු දුකක් දැනුනත් අපද නොයෙක් ආකාරයේ දුක් කම්කටොලු මැද දිවි ගෙවනා අයයි.සසරේ ස්වභාවය එයයි.පින්වත් මෑණියනි ඔබට නොලද සත්පුරැෂ ඇසුර දැන් ඔබට ලැබී ඇත.තව තව ධර්මයේ හැසීරීමට ඔබතුමියට නීරෝගි සුවය ලැබේවා.ඒ උතුම් අමා සුව බොහෝ දුර නොවේවා!තෙරුවන් සරනයි!!