Comments on: ගං වතුර අතරතුර…

By: දිස්නා ගජනායක
අපේ ජීවිතත් කාලෙන් කාලෙට  මොනවට හරි ගහගෙන යනවා.මේ ලිපියේ තියෙන කරැණු කොච්චර ඇත්තද.අපි සංසාරයේ කොච්චර නම් මෙවැනි දුක්ඛිත ඉරණම් වල ගොදුරැ වන්නට ඇතිද.ගිහි ගෙදර බැදීම් වල සිරකාරියන් වී අනේක දුක් විදිමින්, ජීවිතය ගෙවිලා යනවා.සංසාරයේ දුක්ඛිත ඉරණමක පංගුකාරයන් වූ අප කවදා නම් නිදහස් වන්නේද.පිහිටට ඇත්තේ බුදුහිමියන් දෙසූ ධර්මයේ හැසිරීම පමණකි.අපටද මේ උතුම් දහමේ පිහිට පිළිසරණ නොවඩුවම ලැබේවා.!