Tag: භාවනා

අසුභ භාවනාව නිවැරදිව වඩන හැටි

“බුදුරජාණන් වහන්සේ වදාළා, “නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ” කියලා. කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා.”

Read More

සුසුම් පොදින් නිවන කරා – ආනාපානසති භාවනාව

“බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින් හුදෙකලා වෙන්න කියලයි.”

Read More

සීලානුස්සති භාවනාව

“මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා.”

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

උපන් ද්වේෂය සැණෙකින් දුරුකරවන කකචූපම අවවාදය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා

Read More

සිරි දළදා හිමි මම නමදින්ටයි…

මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up