එදිනෙදා ජීවිතයට මෛත්රී භාවනාව
මෛත්රිය කියලා කියන්නෙ තමන් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්රත්වය යි. තමා තමාට මිත්ර නම් තමා විසින් තමන්ගෙ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත්ර නම් අනුන්ගෙ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්රත්වයට මෛත්රිය කියනවා.
Read More
Recent Comments