Tag: meditation

එදිනෙදා ජීවිතයට මෛත්‍රී භාවනාව

මෛත්‍රිය කියලා කියන්නෙ තමන් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි. තමා තමාට මිත්‍ර නම් තමා විසින් තමන්ගෙ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම් අනුන්ගෙ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියනවා.

Read More

සුසුම් පොදින් නිවන කරා – ආනාපානසති භාවනාව

“බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින් හුදෙකලා වෙන්න කියලයි.”

Read More

සීලානුස්සති භාවනාව

“මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේදී, පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා.”

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up