highlights of the week
Home » Tag Archives: love

Tag Archives: love

මුල් බැසගත් හැම අකුසල් උදුරා නිකෙලෙස් වන්නේ (රමණීය විහාරි තෙරුන් වහන්සේ)

මේ කුටිය අසලින් යන කවරෙක් වුව ද මොහොතක් නැවතී එදෙස නො බලන්නේ නම් කලාතුරකිනි. එතරම් ම එය පිළිවෙළට ඇමද මිදුලේ මල් වවා රමණීය ලෙස තිබේ.

Read More »

කල්පයක් පුරාවට සැඟවුණු රහස් හෙළි කරන පින්බර මවක්…

මාගේ දරුවනි, මේ සොඳුරු භූමිය සැබවින් ම අසිරිමත් යැ. එ් අසිරිමත් බව සුරැුකුමට අසිරිමත් දහමක් මා තුළ ස්ථාපිත වී ඇත්මැයි. එහි සොඳුරු පිළිසරණ, රැුකවරණය ලබන්නට ඔබ වාසනාවන්ත වූවාහු ම ය. මා සිත්හි මතකයට නැගෙනුයේ අතීත කල්හිදු මා තුළ අසිරිමත් දහම ...

Read More »

සනරාමර හිමි දම්සක් දෙසුවේ ඉසිපතනේ මිගදා වන අරණේ

වෙසක් පොහොය දින අලූයම් යාමයේ සියලූ කෙලෙසුන් නසා සර්වඥතා ඥානය පසක්කොට වදාළ අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ සතර ඉරියව් සේවනය කිරීම් වස් බෝමැඩ අවට ගයාශීර්ෂයේ සත්සතිය ගත කොට පට්ඨානය වශයෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පුනරාවර්ජනය කරමින් විවේක සුවයෙන් වැඩ සිටි ...

Read More »

Be Better…

What we hear from media and what we see in the society affirms one fact; a sharp decline in human qualities. Compared to the past, we have advanced in technology and comforts.

Read More »

මුහුදු වෙරළේ තනිව ගැවසෙන්නට වයස අවුරුදු හතක සහ නවයක දරුවන් දෙදෙනෙකුට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ මව්පියන් සිරභාරයට පත් කළ පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. තම දරුවන් අනාරක්ෂිත තත්ත්ව යටතේ සිටින්නට ඉඩ හැරීම යන චෝදනාව මත මේ වන විට ඇමෙරිකාව තුළ දෙමව්පියන් ...

Read More »
Page 1 of 3
1 2 3