Tag: history

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

Read More

සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලු ජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි. එයට සැබෑ හේතුව නම් ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි. ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

Read More

අධිරාජ්‍යවාදීන්ගෙන් මිහින්තලේ පුදබිම රැකගත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

මිහින්තලේ පූජනීය භූමිය අත්පත් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1910 දී…

Read More

සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව…..

Read More

නොසන්සිඳෙන මිනිස් පවස

හැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක‍්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.

Read More

සිරි දළදා සාහිත්‍යය

කෝට්ටේ යුගයේ පසු කාලයේ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණ නිසාත්, ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ කුලල් කා ගැනීම් නිසාත් වියවුල් බහුල වූ කාලයේ පළමුවන රාජසිංහ රජුගේ ශාසන විනාශයෙන් බෞද්ධ වෙහෙර විහාරවලට මහත් හානියක් සිදු විය.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up