Tag: education

හෘදය වස්තුව රැක ගනිමු

හෘදයාබාධ වළක්වාගන්නට අපට කළ හැකි දේ බොහෝ ම යි. අප එදිනෙදා ලබා ගන්න ආහාර වේල හරහාත්, අපේ දෛනික චර්යාවන්ගේ සිදු කරනු ලබන සුළු සුළු වෙනස්කම් හරහාත් හෘදයාබාධ අවදානම අවම මට්ටමකට ගෙන එන්නට සැබැවින් ම පුළුවන්.

Read More

අරුත්බර මාධ්‍ය භාවිතයක් තුළ වඩාත් යහපත් හෙටක්

අතීතයට සාපේක්‍ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි.

Read More

නොසන්සිඳෙන මිනිස් පවස

හැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක‍්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.

Read More

සඳු ඇති රෑ හිරු දැකීම

මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

Read More

සිරි දළදා සාහිත්‍යය

කෝට්ටේ යුගයේ පසු කාලයේ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණ නිසාත්, ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ කුලල් කා ගැනීම් නිසාත් වියවුල් බහුල වූ කාලයේ පළමුවන රාජසිංහ රජුගේ ශාසන විනාශයෙන් බෞද්ධ වෙහෙර විහාරවලට මහත් හානියක් සිදු විය.

Read More

සම්බුදු සසුනේ අගසව් තනතුරු ප‍්‍රදානය කළ අසිරිමත් නවම් පුන් පොහෝ දිනය

සියලූ පව් නො කිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි!

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up