Tag: Dhamma

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

පිරිතේ හාස්කම්

“මහරජතුමනි, පිරිත් බලය අම්මා කෙනෙක් වගේ. තම පුතු අශූචියෙන් බැහැරකොට නාවා සුවඳ කොට සනසා ආරක්ෂා කරයි. ඒත් ඇගේ පුතු සීමාව ඉක්මවා ගිය වරදක් කොට රජයට පමුණුවා දඬුවම් දෙන විට ඒ මවට පුතාව රැකගත නොහැක. එසේ වන්නේ මවගේ වරදින් නොව පුතු කළ ක්‍රියාව නිසාවෙනි. ඒ වගේම ආරක්ෂාව ඇති පිරිතෙන් කර්ම බලවේගයෙන් යටපත් වීම, ක්ලේස වසඟය හා විශ්වාස නැති කම නිසා ආරක්ෂාව නොසැලසෙයි.”

Read More

ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය

ඒ සත්‍ය වූ, නිර්මල වූ ධර්මය ම භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට පනවලයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ.

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More

සිව් අපායෙන් මුදවන සෝතාපත්ති අංග

මුළු පෘථිවිය ම ජය ගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්..!

Read More

සතුට අහිමි කරන සතුට

කොතරම් පහසුකම් වැඩිවුවත් අපි තාමත් අතෘප්තිමත්. වෙනදාටත් වඩා සිත් නොසංසුන්. කැළඹිලා ගිය ලොවක්. හැමතැනම අර්බුද. ඇයි එහෙම වුණේ…? සතුට පසුපස දුවන ලෝකයට ඇයි සතුට ම අහිමි වෙන්නේ…?

Read More

උපන් ද්වේෂය සැණෙකින් දුරුකරවන කකචූපම අවවාදය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා

Read More

ඔබේ මිතුරා හඳුනාගන්න

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ.”

Read More

පිට්ඨ ධීතලිකා ප්‍රේත වස්තුව

පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවක දී, ජන්ම දින සැමරීම් වශයෙන්, වෙසක්, පොසොන් ආදී බෞද්ධ උත්සව අවස්ථාවන් මුල් කරගෙන බොහෝ විට දන් පැන් පූජා කරන අයුරු දක්නට හැකියි.

Read More

ජීවය රඳා පවතින්නේ ජලය මත කියා පිළිගැනීමක් තිබෙනවා. ආහාර නැතිව සිටිනවාට වඩා අඩු කාලයක් තමයි ජලය...

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up