highlights of the week
Home » Tag Archives: children

Tag Archives: children

යුද්ධයත්, යුද්ධයේ ඛේදජනක බවත් අපට අමුතු, නුහුරු නුපුරුදු දේවල් නො වෙයි. ත්‍රස්තවාදී නැගී සිටීම් හමුවේ අප බොහෝ පීඩා විඳි මෑතකාලීන අතීතය තුළ යුද්ධය යනු ම්ලේච්ඡත්වය ම බව අප තේරුම් ගත්තා. අද යුද උණුසුමකින් අප දැවී නො ගියාට ලෝකයේ රටවල් ගණනාවක් ...

Read More »

කෝච්චියේ කොන්දොස්තර

‘‘මෙයා ව දාලා යන්න බෑනේ... කෝ... ඔය දොර ගාව කට්ටිය... ඇතුළට යමු ටිකක්. පෝඞ්ඩක් ඇතුළට යමු ද? තව එක්කෙනෙක් බිම... ඔය ඇතුළේ ඉඩ තියෙන්නේ... ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි... ටිකක් ඇතුළට යමු ද...? පොඩි ඉඩක් දෙන්න මේ ළමයටත් නැග ගන්න....”

Read More »

කල්පයක් පුරාවට සැඟවුණු රහස් හෙළි කරන පින්බර මවක්…

මාගේ දරුවනි, මේ සොඳුරු භූමිය සැබවින් ම අසිරිමත් යැ. එ් අසිරිමත් බව සුරැුකුමට අසිරිමත් දහමක් මා තුළ ස්ථාපිත වී ඇත්මැයි. එහි සොඳුරු පිළිසරණ, රැුකවරණය ලබන්නට ඔබ වාසනාවන්ත වූවාහු ම ය. මා සිත්හි මතකයට නැගෙනුයේ අතීත කල්හිදු මා තුළ අසිරිමත් දහම ...

Read More »

මුහුදු වෙරළේ තනිව ගැවසෙන්නට වයස අවුරුදු හතක සහ නවයක දරුවන් දෙදෙනෙකුට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ මව්පියන් සිරභාරයට පත් කළ පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. තම දරුවන් අනාරක්ෂිත තත්ත්ව යටතේ සිටින්නට ඉඩ හැරීම යන චෝදනාව මත මේ වන විට ඇමෙරිකාව තුළ දෙමව්පියන් ...

Read More »

කල්පයක් කියන වචනය ලෝකයට හෙළිදරව් වෙන්නෙ බුද්ධ ශාසනයක දී විතරයි. කල්පය මොන තරම් දිගු ද කියා තේරුම් ගන්න ලැබෙන්නේත් බුදු මුවින් දේශනා කරන උපමාවන්ගෙන් විතරයි. එ් විස්මිත සම්බුදු නුවණින් දකිමින් ම සම්බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම, අන් තැනක නැවතීමක් නැතිව ම ...

Read More »

සුවඳ මලින් මුනිඳු පුදමු

පුංචි දුවේ පුතේ, මල් කියලා කියන්නෙ ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු ඉතාම පියකරු, පිවිතුරු පූජනීය වස්තුවක්. ලොකු කුඩා කවුරුත් මල්වලට හරිම කැමතියි. එහෙම නේ ද? පුංචි ඔබත් ලස්සන මල් වගෙයි. මල් ලෝකයේ නොයෙකුත් දේවල් සඳහා ප‍්‍රයෝජනයට ගන්නවා. සැරසිලිවලට, තෑගි දෙන්න, පූජාවන් ...

Read More »
Page 1 of 3
1 2 3