Tag: Buddhist

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි

ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

10. සුඛවිහාරී ජාතකය

“හැබෑට ඇවැත් භද්දිය…. මොකදෑ ඔය හැටි අමුතු සන්තෝසෙකින්. පුදුමාකාර සැපයක් නොවැ… ආශ්චරිය සැපයක් නොවැ කිය කියා හැමතිස්සේ ම මුණු මුණු ගාන්නේ…. ඇයි රජකමවත් මතක් වුනාද? ඒ කාලේ අනුභව කොරාපු රාජභෝජන… සැතපුන රාජ යහන්…. ගමන් කොරාපු අස්ප කරත්ත….ඇඳපු රාජාභරණ මතක් වුනාද?”

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up