Tag: සංස්කෘතිය

අවුරුදු නැකත (කෙටි කතාව)

සේතුගේ බඩේ කැක්කුම අධික විය. ඔහු එහෙට මෙහෙට ඇඹරෙද්දී පස්සා පැත්ත තෙත් වූ බව සේතුට දැනුණි. අවුරුදු නැකත උදා වූයේ එවිට ම ය. “බලං ඉන්නෙ, කාපං. දැන් මැරෙන්න හැදුවෙ බඩගිනියි කියල.” මව සේතුට කීවේ තරහින් නො වේ. කිසිවක් සිදු නොවුණ ලෙස සේතු කාගෙන කාගෙන ගියේ ය.

Read More

මහාවංශය යනු මිථ්‍යාවක් ද?

අපගේ ප්‍රෞඪ ඉතිහාසය ගෙන හැර පාන අපගේ වංශකතාව වූ මහාවංශයට ගරහන පිරිසක් අප ජාතිය අතරින් ම බිහිව ඇත්තේ ය. අවාසනාවකට වනාහී ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වූ කලී මේ රටේ උගත් යැයි සම්මත පිරිසකට අයත් වූවෝ වෙති.

Read More

මාළු ඇඹුල් තියල්

“මනාපදායී ලභතේ මනාපං” – මනාප දේ දෙන්නා මනාප දේ ලබයි යනු ද බුදු වදනකි. මස් මාංශ අනුභවය වරදක් ය කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ දහම මිස බුදුදහම නොවේ.

Read More

ගුත්තිල ජාතක කාව්‍යය

“තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි සමඟ ඇති වූ මතභේදයක දී තම ගුරු ද්‍රෝහී වීමේ විපාක දන්නා බැවින් තමන් ගුරු ද්‍රෝහියෙකු නොවන බව ඇඟවීම පිණිස ගුත්තිල ජාතකය මෙම කාව්‍යය සඳහා තෝරාගෙන ඇති බව පැවසේ.”

Read More

සම්බුදු සිරිපා පහසින් ලක්දිව් තලය සුපූජනීයත්වයට පත් වූ දුරුතු පුන් පොහොය

“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.

Read More

පෙරදිග මුතු ඇටය යි මේ සිරිබර සිරි ලංකා

“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”

Read More

ඔබත් සොඳුරු භාර්යාවක් ද?

“පින්වත් සුජාතා තව භාර්යාවක් ඉන්නවා, සොර බිරිඳක්. තමන්ගේ ස්වාමියා මහන්සි වෙලා ධනය උපයනවා. ඔහු නොමැති අවස්ථාවක් බලා ඇය මුදල් සොරා ගන්නවා. ඉන් පසු සොරකම් කළේ නැහැ වගේ ඉන්නවා. මේ චෝරී භාර්යාවත් වැටෙන්නේ නිරයට යි.”

Read More

සිංහයාගේ මළගම

“පල්ලියේ පාදිලි උන්නාසේලා ද විවිධ ආධාර රැගෙන ගමට පැමිණේ. ඒවා අතර අප එතෙක් නොදැක සිටි ආහාර වර්ග ද ඇත. සමහර පවුල්වලට සල්ලි ද දෙයි. කුමක් දුන්න ද ගමේ කිසිවෙකුත් පන්සල අත්හැරියේ නැත.”

Read More

ලක්දිව එක්සේසත් කළ අපේ රජවරු – 01

“මේ ආකාරයෙන් ආක්‍රමණිකයන් නැමැති කටු කොහොල් හරවා ලංකා භූමිය පිරිසිදු කොට ධාතුසේන කුමරු ව්‍ය. ව. 461 දී රාජ්‍යත්වයට පත් වූ අතර ලක්දිව එක්සේසත් කළ තුන්වන රජු ලෙස මේ රජු ඉතිහාසයට එක් විය.”

Read More

ලක්දිව රහත් මුනිවරු – 9

“මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි.”

Read More

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි

ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up