Tag: පිරිත්

පිරිතේ හාස්කම්

“මහරජතුමනි, පිරිත් බලය අම්මා කෙනෙක් වගේ. තම පුතු අශූචියෙන් බැහැරකොට නාවා සුවඳ කොට සනසා ආරක්ෂා කරයි. ඒත් ඇගේ පුතු සීමාව ඉක්මවා ගිය වරදක් කොට රජයට පමුණුවා දඬුවම් දෙන විට ඒ මවට පුතාව රැකගත නොහැක. එසේ වන්නේ මවගේ වරදින් නොව පුතු කළ ක්‍රියාව නිසාවෙනි. ඒ වගේම ආරක්ෂාව ඇති පිරිතෙන් කර්ම බලවේගයෙන් යටපත් වීම, ක්ලේස වසඟය හා විශ්වාස නැති කම නිසා ආරක්ෂාව නොසැලසෙයි.”

Read More

පිරිත් බලයෙන් නැවතුන බස් රථය

ටික දුරක් යන විට වාහනයේ වේගය වැඩි වුණා. කොන්දොස්තර මහතාත්, රියදුරු මහතාත් කලබල වුණා. සිදුවන්නේ කුමක් දැයි නොදැන සිටි මගීන් ‘‘මොකද මොකද? ප‍්‍රශ්නයක් ද?”

Read More

බුදුරජාණන් වහන්සේ දන්න දේ හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ?

තථාගතයන් වහන්සේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි ලෙසත්, සිදුවිය නො හැකි දේ සිදුවිය නො හැකි ලෙසත් අවබෝධ කොට වදාළා.

Read More

සිංහල ජනකාය බුදු සමයෙන් ලද ස්වාධීනත්වය වියැකී යාමට තුඩුදුන් හේතු

ලොව අනෙක් කිසිදු ආගමකින් නො ලැබිය හැකි නිදහසක් හා ස්වාධීනත්වයක් ආදී ම සිංහලයෝ බුදු සමයෙන් ලැබූහ.

Read More

සුපහන් සිතින් පින් කරනට…

මොහොතින් මොහොත ආයුෂ ගෙවී ගොස් අප ළං වනුයේ මරණයට ය. නොයෙක් ව්‍යාධීන් නමැති කුරුල්ලෝ මේ කයෙහි බිජු දමමින් පවතී. ජරා මරණ ඉදිරියේ මෙවන් වු අසරණ බවකට පත්ව සිටින අප අනුන්ගේ ගුණ මකමින් කරනුයේ කොතරම් විහිළුවක් ද?

Read More

මහත්ඵලය ලැබදෙයි එතුමන්ට පුදන දන… (මහා කස්සප මහ රහතන් වහන්සේ )

උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ සතරවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දායාදයකි. රූපයෙන් ද ගෞතම බුදුරජාණෝ හා බොහෝ සෙයින් සම වූවෝ ය.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up