Tag: දානය

පින්වත් ස්වාමීන් වහන්ස, සතර සංග්‍රහ වස්තු යනු මොනවා ද?

“මහණෙනි, සෝවාන් කෙනෙක් සෝවාන් කෙනෙකුට සමානාත්ම වෙයි. සකදාගාමී කෙනෙක් සකදාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. අනාගාමී කෙනෙක් අනාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. රහතන් වහන්සේනමක් තවත් රහතන් වහන්සේනමකට සමානාත්ම වෙති.”

Read More

පින් කිරීමෙන් මොලොවදී ම ලැබෙන විපාක

“නුවණ තියෙන අය පින් කිරීමෙන් මේ ජිවිතයේ දී ම ලැබෙන විපාක අත්දකින්න උත්සාහ කරනවා. ඒවා මේ ජීවිතයේ ලැබෙන්න පටන් ගන්නකොට ඒ කෙනා මේ ධර්මය කෙරෙහි තව තවත් පහදිනවා.”

Read More

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More

සඳු ඇති රෑ හිරු දැකීම

මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

Read More

බුදුරජාණන් වහන්සේ දන්න දේ හරිම ඇබිත්තයි කියල කවුද ඔයාලට බොරු කිව්වේ?

තථාගතයන් වහන්සේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි ලෙසත්, සිදුවිය නො හැකි දේ සිදුවිය නො හැකි ලෙසත් අවබෝධ කොට වදාළා.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up