Tag: තරුණ

මතින් තොර රටක් ගොඩනගමු

“අතීතයේ පටන් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසින් ලෝක ප්‍රජාවේ අවධානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ද බලවත් සැලකිල්ලට බඳුන් වීම රටේ අවාසනාවකි.”

Read More

තාවතිංස යාත්‍රා

අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී උතුම් වූ ව්‍රත පද සතක් අනුගමනය කරමින් දෙව්ලොව සක් දෙව් පදවිය ලැබුවා සේ ම සක් දෙව්රජාණෝ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී මේ උතුම් ව්‍රත පද සමාදන් ව එම ව්‍රත පද අනුගමනය කරමින් සක් දෙව් පදවිය ලැබී ය.

Read More

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා.

Read More

අරුත්බර මාධ්‍ය භාවිතයක් තුළ වඩාත් යහපත් හෙටක්

අතීතයට සාපේක්‍ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up