Tag: කෘෂිකර්මය

වගා සංග්‍රාමය ගෙතුලින් ආරම්භ කරමු.

නිවස තුල හා ආශ්‍රිතව වගා කිරීමේ වාසියක් වන්නේ ඔබේ දරුවන් පරිසරය සම්බන්ධ අධ්‍යාපනය නිවස තුලින් ම ආරම්භ කිරීම ය. එමෙන්ම වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ ආසාව හා පුරුද්ද කුඩා කල සිට ම ඇතිවීම, සැමගේ ම අනාගත සෞඛ්‍යය හා සෞභාග්‍යයට උපකාරී වනවා ඇත.

Read More

මහා වනාන්තරයක් ගිනි ගෙන දැවෙද්දී පුංචි ම පුංචි හමිංබර්ඞ් කිරිල්ලක් තමන්ගේ තුඩින් වතුර පොද පොද ගෙන...

Read More

අතපය හතර ම හොඳින් තිබිය දී, ඇස් කන් නාසා හොඳින් තිබිය දී, ආබාධිත බවින් නිදහස් ව සිටිය දී අප අතින්...

Read More

ආතර් වී. දියෙස් නම් මේ ශ්‍රී ලාංකේය දේශපාලඥයා ස්වකීය වගා සංග‍්‍රාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි කොස්...

Read More

පිදුරු ගිනි තබන්නට එපා..!

කාබනික ද්‍රව්‍ය උත්පාදනයට යොදන රසායනික පොහොර වලට දක්වන ප‍්‍රතිචාරය වැඩි කිරීමට මෙන් ම කෘමි පළිබෝධවලින් ආරක්ෂා කරන්න පිදුරු පොහොර අපට ලොකු රුකුලක් වෙනවා.

Read More

කසළ කියද්දි අපට මතක් වෙන්නේ අපි ඉවතලන ආහාරපාන, අපිරිසිදු වූ රෙදිපිළි, පත්තර කැබලි, ඉටිරෙදි ආදිය....

Read More

බීජ උගුල

ආනයනික බීජවලට ප‍්‍රමිතියක් ඇති බවක් හෝ ඒවා පිළිබඳ ව පාලනයක් ඇති බවක් ද පෙනෙන්නට නැත. බීජ ආනයනය කරන සමාගම් තම තමන්ගේ අභිමතය පරිදි ගොවීන් සූරා කෑමට ලක් කරන බව පමණක් පෙනෙන්නට ඇත. බීජ ආනයනය කරන සමාගම් මෙරට කෘෂිකර්මය පාලනය කරන බව පෙනේ.

Read More

දේශීය ගොවිතැන හා පස සුවපත් කිරීම

සුවපත් පසක් යනු ස්වභාව ධර්මයේ ඉහත දැක්වූ නියමයන්ට අනුව සැකසුණු පසකි. මොහොතකට ඔබේ අවධානය ස්වාභාවික වනාන්තරයකට යොමු කරන්න. කෘමි හානි, දිලීර හානි, පස නිසරුවීම්, පස සෝදා යාම වැනි ප‍්‍රශ්න එහි තිබෙනවා ද? භූමියේ ඉහළ ම ඵලදායීතාවය ඇත්තේ වනාන්තරයක නො වේ ද? අප වගා බිම ස්වාභාවික වනාන්තරයකට සම කළ නො හැකි වුව ද, ස්වභාව ධර්මයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

Read More

දේශීය ගොවිතැන හා කෘෂි රසායන

කෘෂිකර්මයේ දී භාවිත කරන රසායන ද්‍රව්‍ය අපට දෙආකාරයකට හානි කරයි. රසායනික විෂවලින් දූෂිත වූ කෘෂි නිෂ්පාදන අපට අනුභව කිරීමට සිදු වී ඇත. අප අනුභව කරන සෑම නිෂ්පාදනයක ම කෘෂි රසායන ශේෂයන් එකතු ව ඇත. මේවා අප සිරුර තුළ ද ක‍්‍රමයෙන් ඒකරාශී වේ. කාලයක් යාමේ දී ඇති වන සුව කළ නො හැකි, හඳුනාගත නො හැකි රෝගවල මූලාරම්භය මෙසේ ය. කෘෂි රසායන නිසා ඇති වන සෞඛ්‍ය ගැටලූ‍ ගැන මෑතක දී කරන ලද පර්යෙෂණ ඕනෑ තරම් ඇත.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up