Tag: ඉවසීම

එදිනෙදා ජීවිතයට මෛත්‍රී භාවනාව

මෛත්‍රිය කියලා කියන්නෙ තමන් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි. තමා තමාට මිත්‍ර නම් තමා විසින් තමන්ගෙ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම් අනුන්ගෙ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියනවා.

Read More

සාරධර්ම ගුණධර්ම

මෙලොව ඉපදී මියයන මිනිසා තුළ හොඳ හදවතක්, හොඳ මනුෂ්‍ය ගුණධර්ම, මිනිසෙකුගේ දුක, වේදනාව, සතෙකුගේ පවා බඩගින්න, දුක, වේදනාව තේරුම්ගෙන ජීවත්විය හැකි නම් ඔහු හෝ ඇය ගුණවත් මිනිසෙකු ලෙස අපි හඳුන්වමු.

Read More

ඔබත් වැඩ ගොඩක සිර වූ කාන්තාවක් ද?

වැඩ වැඩිවෙන විට සිත විසුරුවා ගන්නේ නැතිව, තරහ පාලනය කරගෙන, සිත අපහසුතාවයට පත්කර ගන්නේ නැතුව, දුකට කණගාටුවට පීඩාවට පත්වෙන්නේ නැතිව කරන වැඩ තමාට සතුටින් කරන්න පුළුවන් නම් ඒ පුරුද්ද ඇයගේ ජීවිතයට ලොකු සැනසිල්ලක් වෙනවා.

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

උපන් ද්වේෂය සැණෙකින් දුරුකරවන කකචූපම අවවාදය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up