ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව… මහාවංශය
මහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්රන්ථයකි.
Read Moreමහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්රන්ථයකි.
Read Moreby Mahamegha | Feb 24, 2016 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
වෙසක් පොහොය දින අලූයම් යාමයේ සියලූ කෙලෙසුන් නසා සර්වඥතා ඥානය පසක්කොට වදාළ අමාමෑණී වූ බුදුරජාණන්...
Read Moreඉතා විස්මයජනක ලෙස බුද්ධ රශ්මිමාලා විහිදුවමින් ආශ්චර්යවත් බුදු සිරුරක් සමාධි මුද්‍රාවෙන් දර්ශනය විය.
Read Moreby Mahamegha | Sep 8, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.”
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
විප්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය. මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත්‍ර රත්නයක් හිස් පාත්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී.
Read Moreby Mahamegha | Sep 7, 2015 | අටුවා රස කතා | 0
ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කර ගත් උන් වහන්සේ ඉමහත් ප්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මී වඩිනා විට ලෙනෙහි දොරටුවෙහි වසන දෙවියා උන් වහන්සේ් රහත් වූ බව දැනගෙන, ”ස්වාමිනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලූ ස්ත්‍රිය දුකින් මිදෙන්නාහ” යැයි කී ය.
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
දණහිස් කැඞීමෙන් සැදුණු දරුණු තුවාල වේදනා දෙද්දී, එ් තුවාල මත මැසි කෝඳුරුවන් වසද්දී, අරුණ උදාවෙන තුරු වධකයෝ බලා සිටිද්දී තිස්ස තෙරණුවෝ සම්බුදු රජුන්ගේ අනුශාසනය ම සිහි කළේ ය. එ් වීරියත්, කැපකිරීමත් හිස් වූවක් නො වේ. දණහිස් කඩාගෙන රුක් සෙවණේ හිඳගත් භික්ෂුව වෙනුවට දැන් එහි නිකෙලෙස් මුනිවරයෙකු වැඩ සිටී.
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
උන් වහන්සේට එ් පවසන වදන් ඇසීම් මාත්‍රයක් පමණි. ස්නේහය හෝ පේ‍්‍රමය හෝ ආදරය හෝ ආලය හෝ රාගය හෝ කෙබඳු දැයි කියාවත් දැන් එ් සිතට අරමුණු නො වේ. එ් සියල්ල වස්ත්‍රයකින් සෝදා ඉවත් කළ කහටක් මෙන් සිතෙන් දුරු වී ගිය ක්ලේෂයෝ ය. උන් වහන්සේ නිහඬව ම වැඩ සිටියහ.
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
චාතුම්මහාරජික දෙව්ලොව යක්ෂයන්ට අධිපති වූ වෛශ්‍රවණ දිව්‍යරාජයා මේ ගමන් කරන්නේ වැදගත් රාජකාරි...
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
ගන්ධමාන පර්වතය අසල පිහිටි මේ වන පියස අතිශයින් ම සොඳුරු ය. යොදුන් පනහක් පුරා පැතිරී ගිය මන්දාකිණී...
Read Moreby Mahamegha | Sep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
ඉතාමත් ම කලාතුරකින් පහළ වූ ගෞතම බුදු සසුන තුළ අප්රමාදී බවේ පිහිටා බලවත් ශ්‍රද්ධාවෙනුත්, දැඩි...
Read Moreby Mahamegha | Jul 8, 2015 | අටුවා රස කතා | 0
‘රහත් නො වී මේ දානය නො වළඳමු’ යි වනයෙහි තැන තැන වැඩ හිඳිමින්, වෙනදාට වඩා බලවත් වූ උත්සාහයකින් භාවනාව පටන් ගෙන එදින පෙරවරු කාලයේ දී ම සියලූ දෙනා වහන්සේ ම සියලූ කෙලෙසුන් නසා, රහත් බව ලැබූ සේක.
Read More
Recent Comments