highlights of the week
Home » Tag Archives: මහමෙව්නාව​

Tag Archives: මහමෙව්නාව​

ගිහි – පැවිදි – උපැවිදි

ඇඟිල්ලෙන් පෙන් වූ සඳ දෙස බලන්න. ඇඟිල්ල දෙස නො බලන්න. ඇඟිල්ල ගැන නො සොයන්න. මේ ශ‍්‍රී සද්ධර්මය ජීවමාන යි...! එ් බව පමණක් අකුරු කරන්නෙමි.

Read More »

බුද්ධි අපරිහානියට ධර්මයෙන් මග හසර…

සාමාන්‍යයෙන් මනුස්සයෙක් වයසට යන්න යන්න එයාගේ ඇස් පෙනීම අඩුවෙනවා. කන් ඇසීම අඩුවෙනවා. රස දැනීම අඩුවෙනවා. යටි පතුල් හිරි වැටෙන්න පටන් ගන්නවා. මේ වගේ වයසට යනකොට ජරාවට පත්වෙන ලක්ෂණ මතුවෙනවා.

Read More »

පිරිත් බලයෙන් නැවතුන බස් රථය

ටික දුරක් යන විට වාහනයේ වේගය වැඩි වුණා. කොන්දොස්තර මහතාත්, රියදුරු මහතාත් කලබල වුණා. සිදුවන්නේ කුමක් දැයි නොදැන සිටි මගීන් ‘‘මොකද මොකද? ප‍්‍රශ්නයක් ද?”

Read More »

සොඳුරු විශ්‍රාම සැලසුමක්

දරුවන් ඔබේ විශ‍්‍රාම දිවිය සැලසුම් කරමින් සිටින බව ඔබ දන්නවා ද? ඔවුන්ගේ දරුවන් රැක බලා ගැනීම ඔබට පැවරෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

Read More »

සීලය කුමක් පිණිස ද?

ගෙවිලා යන මේ ජීවිතය තුළ සිතන්න.... බලවත් වෙන්න ආසයි නේ ද? අන් අය අතර තමන් කැපී පෙනෙන්න ආසයි නේ ද? සොඳුරු විලාසිතා, ඇඳුම් ආයිත්තම්, ආභරණ, සුවඳ විලවුන් වර්ග අපේ චිත්තාශාව තෘප්තිමත් කරවයි ද? නමුත් සත්පුරුෂයන්ගේ ලෝකයට සත්ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ කිසිවක් නැත. යම් කෙනෙක් මේ සීලය මැනැවින් රැකගත්තොත් ඔහු දෙවියන් අතර වැජඹේ.

Read More »

අතීතයේ සිට පැවත එන ආරක්ෂක භාවනා හතරක්

බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතිවෙනවා.

Read More »