අරුත්බර මාධ්‍ය භාවිතයක් තුළ වඩාත් යහපත් හෙටක්
අතීතයට සාපේක්ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි.
Read Moreඅතීතයට සාපේක්ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි.
Read Moreමෙලොව සැපතත් අහිමි කරගෙන, පරලොව සැපතත් අහිමි කරගෙන මත්පැන් එක්ක අපි මොන සැපතක් බලාපොරොත්තු වෙන්න ද?
Read Moreකාලය ඉතා වේගයෙන් ඉක්ම යන විට එක් එක් මිනිසුන් විසින් මිහිමත සනිටුහන් කළ ඉතිහාස කථාවක් ක්‍රමයෙන් දිගු වේ.
Read Moreදියුණු සන්නිවේදන ක්‍රම බොහෝ අවස්ථාවන්හි භාවිත වන්නේ ම නොපිටට ය. අද වැඩිපුර ම සමාජගත වන්නේ මිනිස් මනසට අනවශ්‍ය දෑ ය.
Read Moreby Mahamegha | Feb 6, 2016 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
ලොව අනෙක් කිසිදු ආගමකින් නො ලැබිය හැකි නිදහසක් හා ස්වාධීනත්වයක් ආදී ම සිංහලයෝ බුදු සමයෙන් ලැබූහ.
Read Moreby Mahamegha | Jan 28, 2016 | අක්මුල් සොයා | 0
මේ ධර්ම විනය බබළන්නේ ප්‍රායෝගික ව ධර්මයේ හැසිරෙන සිව්වණක් පිරිසකගේ චිත්ත සන්තානයන් තුළ යි….
Read Moreයමෙක් යම් ආකාරයකින් අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන්, අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත වෙනවා නම් එය ම තමයි එ් තැනැත්තාගේ අපවිත්‍ර භාවය. එ් කියන්නේ පළමු සොහොන් ලකුණ.
Read Moreby Mahamegha | Jan 13, 2016 | ඔබේ දහම් ගැටළුව | 0
යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….
Read Moreby Mahamegha | Dec 5, 2015 | ඔබේ දහම් ගැටළුව | 0
යොමු කරන්න ඔබේ දහම් ගැටලූවත් අප වෙත….
Read Moreby Mahamegha | Aug 26, 2015 | අපරාධයක තීන්දුව | 0
සියල්ල සමථයකට පත් වී ලලිත්ට ලසන්ති සමග දීග කන්නට ඉඩ ලැබුණි. නොබෝ දිනකින් ඇය ද ගැබිණියක් වූවා ය. ලැබෙන ආදායම පවුල රැකීමට ඔහුට ප්‍රමාණවත් නොවී ය. දුර්වල ආර්ථිකය නිසා ළාබාල බිරිය ජීවත් කිරීම ඔහුට අභියෝගයක් විය. දරුවා ද ලැබුණි. පවුලේ අග-හිඟකම් මතු වන විට මුදල් සෙවීමේ නව මං සෙවීමට ඔහුට සිදු විය.
Read Moreby Mahamegha | Aug 25, 2015 | අපරාධයක තීන්දුව | 0
ඝාතනය සිදු කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම මරණීය දණ්ඩනය නියම විය.
Read Moreby Mahamegha | Aug 24, 2015 | අපරාධයක තීන්දුව | 0
අභියාචනයේ තීන්දුවෙන් පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප්රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.
Read More
Recent Comments