Tag: මත්පැන්

අරුත්බර මාධ්‍ය භාවිතයක් තුළ වඩාත් යහපත් හෙටක්

අතීතයට සාපේක්‍ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි.

Read More

සිංහල ජනකාය බුදු සමයෙන් ලද ස්වාධීනත්වය වියැකී යාමට තුඩුදුන් හේතු

ලොව අනෙක් කිසිදු ආගමකින් නො ලැබිය හැකි නිදහසක් හා ස්වාධීනත්වයක් ආදී ම සිංහලයෝ බුදු සමයෙන් ලැබූහ.

Read More

දුසිරිතට යොමු වූ මළකඳන් නො වෙමු

යමෙක් යම් ආකාරයකින් අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන්, අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත වෙනවා නම් එය ම තමයි එ් තැනැත්තාගේ අපවිත‍්‍ර භාවය. එ් කියන්නේ පළමු සොහොන් ලකුණ.

Read More

චෞරයාගේ වැලපුම

සියල්ල සමථයකට පත් වී ලලිත්ට ලසන්ති සමග දීග කන්නට ඉඩ ලැබුණි. නොබෝ දිනකින් ඇය ද ගැබිණියක් වූවා ය. ලැබෙන ආදායම පවුල රැකීමට ඔහුට ප‍්‍රමාණවත් නොවී ය. දුර්වල ආර්ථිකය නිසා ළාබාල බිරිය ජීවත් කිරීම ඔහුට අභියෝගයක් විය. දරුවා ද ලැබුණි. පවුලේ අග-හිඟකම් මතු වන විට මුදල් සෙවීමේ නව මං සෙවීමට ඔහුට සිදු විය.

Read More

පෝරකයෙන් මිදුනු ඔහු…

ඝාතනය සිදු කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම මරණීය දණ්ඩනය නියම විය.

Read More

ජීවිත පහකින් වන්දි ගෙවූ වැට මායිම් හබයේ කෝප ගින්න

අභියාචනයේ තීන්දුවෙන් පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප‍්‍රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up