Tag: බුදු දහම

“මම දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ යමි” (අසිරිමත් තෙරුවන් වර්ණනාව)

ත්‍රෛලෝකනාථ වූ සර්වඥ වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටි යුගය කොයිතරම් සුන්දර වන්නට...

Read More

අසිරිමත් ය සත්පුරුෂ ඇසුර

“හත්සියයක් දිව්‍ය පිරිස තමන්ට මේ සා සැප ලැබුණේ කුමන පිනක් නිසා ද කියා බලද්දී මහා සාගරය මැද තමන්ට සත්පුරුෂයෙක්ගෙන් ලැබුණ පිළිසරණ පෙණුනා.”

Read More

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි

ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

Read More

මහ පිරිත නම් වූ අංගුලිමාල පිරිත

අංගුලිමාලයන් දියරකුසන් අරක් ගත් පොකුණෙන් පැන් පානය කළත් දියරකුසෝ නෙළුම් පතට සැඟවී සිටියහ. විෂ වෘක්ෂයන්ගේ ඵලවල විෂ බැස ගියේ ය. මහා යක්ෂයන් වසන ගිරි ගුහාවල අංගුලිමාලයන් නිදාගනිද්දී ඒ යක්ෂයෝ ගුහාවෙන් බැහැරව ඈතට වී බලා සිටියහ.

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More

සතුට අහිමි කරන සතුට

කොතරම් පහසුකම් වැඩිවුවත් අපි තාමත් අතෘප්තිමත්. වෙනදාටත් වඩා සිත් නොසංසුන්. කැළඹිලා ගිය ලොවක්. හැමතැනම අර්බුද. ඇයි එහෙම වුණේ…? සතුට පසුපස දුවන ලෝකයට ඇයි සතුට ම අහිමි වෙන්නේ…?

Read More

උපන් ද්වේෂය සැණෙකින් දුරුකරවන කකචූපම අවවාදය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා

Read More

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා.

Read More

ඔබේ මිතුරා හඳුනාගන්න

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ.”

Read More

ඔබේ ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරත්වා!

ඇත්තෙන්ම කිව්වොත් ඔබ බොහෝ ප්‍රමාදයි. දැන් ඔබ වෙනදා ගත කළ බලෙන් වගකීම් කරගහ ගත් ලෝකයෙන් අත මිදෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ම “මම නැතුව බෑ” කියන මායාව අතහරින්න ඕන.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up