Tag: නමෝ බුද්ධාය

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි

ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

Read More

සුමන සමන් සුරිඳුන් නිතර වඳිනා මහියංගණයේ සෑ රජුන්

හෙළදිව නැමැති පොකුණෙහි පිනැතියන් නැමැති භෘංගයන් සේවනය කරන මහියංගන ස්ථූපය නැමැති සුපිපි කමල් පුෂ්පයෙන් විහිදෙන සුවඳ නැමැති ආනුභාවයෙන් සදා ඔබ සුවපත් වේවා!

Read More

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up