highlights of the week
Home » Tag Archives: දේශීය

Tag Archives: දේශීය

සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව.....

Read More »

සිරි දළදා හිමි මම නමදින්ටයි…

මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.

Read More »

ගොඩ යෑම

සම්මුති ජීවිතයේ දී අපි මුලින් ම උත්සාහ කරන්නේ අධ්‍යාපනයෙන් ගොඩ එන්න.

Read More »

බදුවලින් නිදහස් වෙමු

කර්ම විපාක විෂය අචින්ත්‍ය බව සම්බුදුරජුන්ගේ අවබෝධය යි. එ් එ් කර්මයට එ් එ් විපාකය ම සැලසෙන්නේ ය කියා පැනවීමක් එහි නැත.

Read More »

ගං වතුර අතරතුර…

මිනිස්සු කරා අනපේක්ෂිත විදිහට මරණය එද්දි මොකක් හරි දෙයක් අල්ලගෙන යනවා. දරු මල්ලන්ට ආස නම් එ්ක අල්ලගන්නවා. පෙරේතයො වෙලා උපදිනවා.

Read More »

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More »
Page 1 of 9
1 2 3 9