highlights of the week
Home » Tag Archives: දානය

Tag Archives: දානය

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More »

සඳු ඇති රෑ හිරු දැකීම

මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

Read More »

බුද්ධි අපරිහානියට ධර්මයෙන් මග හසර…

සාමාන්‍යයෙන් මනුස්සයෙක් වයසට යන්න යන්න එයාගේ ඇස් පෙනීම අඩුවෙනවා. කන් ඇසීම අඩුවෙනවා. රස දැනීම අඩුවෙනවා. යටි පතුල් හිරි වැටෙන්න පටන් ගන්නවා. මේ වගේ වයසට යනකොට ජරාවට පත්වෙන ලක්ෂණ මතුවෙනවා.

Read More »

මිනිස්කමට අරුතක්…

මිනිසුන් අතර දෙවිවරුන්ද සිටිතියි යන කියමන සනාථ කෙරෙන සිදුවීමක් පසුගියදා වැල්ලවාය සිංගර් වෙළඳ ආයතනයෙන් වාර්තා විය.

Read More »

බලය - (බල සූත්‍රය - අංගුත්තර නිකාය)

Read More »
Page 1 of 15
1 2 3 15