highlights of the week
Home » Tag Archives: කාන්තා

Tag Archives: කාන්තා

ගොඩ යෑම

සම්මුති ජීවිතයේ දී අපි මුලින් ම උත්සාහ කරන්නේ අධ්‍යාපනයෙන් ගොඩ එන්න.

Read More »

සම්මා සමාධිය උපදවා ගනිමු

මිනිස්සු නො දන්න මාතෘකාවලට කතා කරලා බුදුරජාණන් වහන්සේට අපහාස කරලා, ධර්මයට ගරහලා, මාර්ග ඵලලාභීන්ට අපහාස කරලා හරියට පව් කර ගන්නවා. ධර්මයේ හැසිරෙන අයට බැණලා හරියට පව් කරගන්නවා.

Read More »

පම්පෝරිය

තිරිසන් සත්තු කැලේ ඉන්න බව අපි අඳුරා ගන්නෙ උන්ගෙ කට නිසානෙ. ඉතින් එ් වගේ අපිත් හැසිරුනොත් අපේ කට හඬ පසුපස දඩයක්කාරයෝ ලූහු බඳිනවා.

Read More »

ලොතරැයි දිනුම

ඔබ ලොතරැයි මිල දී ගත්තත් ඔබට කවදා හෝ ලොතරැයි දිනුම් ඇදීමක් ලැබිලා තියෙනවා ද? රුපියල් ලක්ෂයක්... දස ලක්ෂයක්... කෝටියක් වගේ මුදලක්...

Read More »
Page 1 of 7
1 2 3 7