highlights of the week
Home » Tag Archives: ඉතිහාසය

Tag Archives: ඉතිහාසය

ධර්මාශෝක මහාධිරාජයාගේ උප්පත්ති කථාව

"මේ කාලයෙහි දී ගාන්ධාර දේශයෙහි තක්සලා නුවර එක්තරා බ්‍රාහ්මණ වංශික කුලගෙයක එක් ළදරුවෙක් උපන්නේ ය. අපිරිසිදු වර්ණයෙන් හා වකුටු වූ අත්පා ආදියෙන් යුක්ත වූ ඒ දරු ශ්‍රී විෂ්ණුගෝප චාණක්‍ය කෞටිල්‍ය යනුවෙන් නම් කරන ලද්දේ ය...."

Read More »

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

Read More »

බුද්ධ මාතා

මෙසේ සසරේ පුරන ලද පාරමී අනුහසින් බෝසත් පුතෙකු හදා වඩා කිරි පොවා ඇති දැඩි කළ ඒ බුද්ධ මාතාව තමන් හැදූ බෝසතුන් සම්බුදු බවට පැමිණීමෙන් පසු ඒ සදහම් අමා දිය දහරින් සදා සැනසීමට පත් වූවා.

Read More »

සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලු ජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි. එයට සැබෑ හේතුව නම් ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි. ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

Read More »

යකඩ තහඩුවෙන් වැසුනු ප්‍රේතයෙක්

අතීතයේ ලක්දිව රුහුණු පෙදෙසෙහි දීඝවාපි නම් චෛත්‍යයෙහි ඔසවා තිබූ කොඩියක් සුළඟට කැඩී ගොස් දුර පිහිටි කුඹුරකට වැටුණි. කෙත හිමියා කුඹුරෙහි ඇවිදින විට කොඩිය දුටුවේ ය. ඔහු එය ගෙන බලන්නේ එහි කොටා තිබූ අකුරු දැක චෛත්‍යයට පූජා කරන ලද කොඩියක් බව ...

Read More »

සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව.....

Read More »
Page 1 of 14
1 2 3 14