highlights of the week
Home » Tag Archives: ආදරය

Tag Archives: ආදරය

මව්පියන් අතින් මියැදෙන දරුවෝ නමක්, ගමක්, රටක්, ජාතියක් උරුමය කරගෙන අපි කවුරු කවුරුත් මනුස්ස ලෝකෙ ඉපදුණා. මේ මිනිස් ජීවිතයට අපිට අම්මෙක්, තාත්තෙක්, නමක්, රටක්, ජාතියක්, භාෂාවක් ලැබුණා. අපේ අම්මගේ කුසේ පිළිසිඳගන්න අපට සිද්ධ වුණේ කලින් ජීවිතයේ අපි විපාක දීම පිණිස ...

Read More »

ගොඩ යෑම

සම්මුති ජීවිතයේ දී අපි මුලින් ම උත්සාහ කරන්නේ අධ්‍යාපනයෙන් ගොඩ එන්න.

Read More »

බියෙන් තැති නො ගන්නට…

කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා.

Read More »

කෝච්චියේ කොන්දොස්තර

‘‘මෙයා ව දාලා යන්න බෑනේ... කෝ... ඔය දොර ගාව කට්ටිය... ඇතුළට යමු ටිකක්. පෝඞ්ඩක් ඇතුළට යමු ද? තව එක්කෙනෙක් බිම... ඔය ඇතුළේ ඉඩ තියෙන්නේ... ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලි... ටිකක් ඇතුළට යමු ද...? පොඩි ඉඩක් දෙන්න මේ ළමයටත් නැග ගන්න....”

Read More »

කල්පයක් පුරාවට සැඟවුණු රහස් හෙළි කරන පින්බර මවක්…

මාගේ දරුවනි, මේ සොඳුරු භූමිය සැබවින් ම අසිරිමත් යැ. එ් අසිරිමත් බව සුරැුකුමට අසිරිමත් දහමක් මා තුළ ස්ථාපිත වී ඇත්මැයි. එහි සොඳුරු පිළිසරණ, රැුකවරණය ලබන්නට ඔබ වාසනාවන්ත වූවාහු ම ය. මා සිත්හි මතකයට නැගෙනුයේ අතීත කල්හිදු මා තුළ අසිරිමත් දහම ...

Read More »

මුහුදු වෙරළේ තනිව ගැවසෙන්නට වයස අවුරුදු හතක සහ නවයක දරුවන් දෙදෙනෙකුට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ මව්පියන් සිරභාරයට පත් කළ පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. තම දරුවන් අනාරක්ෂිත තත්ත්ව යටතේ සිටින්නට ඉඩ හැරීම යන චෝදනාව මත මේ වන විට ඇමෙරිකාව තුළ දෙමව්පියන් ...

Read More »
Page 1 of 7
1 2 3 7