highlights of the week
Home » Tag Archives: අධ්‍යාපනය

Tag Archives: අධ්‍යාපනය

සුමන සමන් සුරිඳුන් නිතර වඳිනා මහියංගණයේ සෑ රජුන්

හෙළදිව නැමැති පොකුණෙහි පිනැතියන් නැමැති භෘංගයන් සේවනය කරන මහියංගන ස්ථූපය නැමැති සුපිපි කමල් පුෂ්පයෙන් විහිදෙන සුවඳ නැමැති ආනුභාවයෙන් සදා ඔබ සුවපත් වේවා!

Read More »

ආතර් වී. දියෙස් නම් මේ ශ්‍රී ලාංකේය දේශපාලඥයා ස්වකීය වගා සංග‍්‍රාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි කොස් මාමා යන නාමයෙන් ප‍්‍රකට වූයේ. දහනම වන සියවස අග භාගයේ උපත ලද එතුමා විදේශ ආධිපත්‍යයෙන් රට නිදහස් කිරීම පිණිස වූ ජාතික නිදහස් සටනේ ද ඉදිරියෙන් ම ...

Read More »

සඳු ඇති රෑ හිරු දැකීම

මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

Read More »

කල්පයක් පුරාවට සැඟවුණු රහස් හෙළි කරන පින්බර මවක්…

මාගේ දරුවනි, මේ සොඳුරු භූමිය සැබවින් ම අසිරිමත් යැ. එ් අසිරිමත් බව සුරැුකුමට අසිරිමත් දහමක් මා තුළ ස්ථාපිත වී ඇත්මැයි. එහි සොඳුරු පිළිසරණ, රැුකවරණය ලබන්නට ඔබ වාසනාවන්ත වූවාහු ම ය. මා සිත්හි මතකයට නැගෙනුයේ අතීත කල්හිදු මා තුළ අසිරිමත් දහම ...

Read More »
Page 1 of 8
1 2 3 8