highlights of the week
Home » සත්‍ය කතාවක්

සත්‍ය කතාවක්

තුනුරුවන් සරණ යෑමේ අනුසස්

ඊට පස්සේ මම හිත සැහැල්ලු කරගෙන කරණීයමෙත්ත සූත්‍රය හිතින් කිව්වා. නත්ථි මේ සරණං අඤ්ඤං... ගාථාව තේරුමත් එක්ක කිවුවා. එතකොට මට දැණුනා එයා ඈතට යන බව.

Read More »

කලණමිතුරියක් වූවෙමි

ශ්‍රද්ධා රූපවාහිනියේ බියකරුය මේ සසර චිත්‍රපටය නැරඹීමෙන් දුසිරිතෙන් වැලකුණු තවත් එක් පාසල් සිසුවියක් පිළිබඳ සත්‍ය කතා පුවතකි

Read More »

වාසනාවන්තී

සංඝයා වහන්සේලා මුණගැසීම, දහම් කථාවේ යෙදෙන්නට ලැබීම එ්කාන්ත ලාභයක් ම යි! මනා වූ ලැබීමක් ම යි!

Read More »

තෙවන තට්ටුවෙන් මහ පොළොවට…

‘‘හොඳ හැටියට ඇට නහර ගළපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්.”

Read More »

පිරිත් බලයෙන් නැවතුන බස් රථය

ටික දුරක් යන විට වාහනයේ වේගය වැඩි වුණා. කොන්දොස්තර මහතාත්, රියදුරු මහතාත් කලබල වුණා. සිදුවන්නේ කුමක් දැයි නොදැන සිටි මගීන් ‘‘මොකද මොකද? ප‍්‍රශ්නයක් ද?”

Read More »
Page 1 of 2
1 2