highlights of the week
Home » NEW ARTICLES (page 51)

NEW ARTICLES

ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය

මගේ යාළුවෙකුට අමනුෂ්‍ය ප‍්‍රශ්නයක් තිබුණා. බලද්දී එයාගේ බාප්පා තමයි පේ‍්‍රත ලෝකේ ඉපදිලා තියෙන්නේ. එයා මැරිල තියෙන්නේ ගෙල වැළලාගෙන. අමනුෂ්‍යයෙක් වෙලත් බෙල්ලේ තොණ්ඩුවක් තියෙනවා. හරිම නීච විදියට වේදනාවෙන් හිටියේ.

Read More »

ලොව ගිනි ගත්ත ද – සිසිල් තැනක් ඇත

ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය, සූදුව ආදිය මෙරට බහුල වෙමින් ඇත. මේ ගෝලීයකරණය නම් වූ නූතන යටත් විජිතවාදය විසින් ජාතක කළ කාම රැල්ලේ ආදීනව වේ. මේ අධර්ම රාගයේත් විෂම ලෝභයේත් හිස එසවීම ය.

Read More »

දිගහැරුනි දිවියක සැබෑ වත

සුදු පාටට තුවාලවලින් එළියට එන පණුවන් අයින් කළේ මගේ අතින් ම ය. වේදනාව කියා ගන්නට බැරිව ඈ දඟලපු හැටි! මීට වසර කිහිපයකට පෙර ආදරයෙන් වැලඳගෙන තොඳොල් වුණේ මේ පණුවන් පිරි ශරීරයත් සමඟ ය. දෛවය අප සමඟ කරන සෙල්ලම නම් කුරිරු ය.

Read More »

සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ

“මට මේ ලැබී ඇති උපාධි තනතුරු මහානායක කම් කිසිම දෙයක් ඉල්ලලා ලබා ගත්ත ඒව නො වෙයි. ඒවා ගැන වචනයක් වත් කියල නෑ. ඒව මට ඉබේම ලැබුණු දේවල්. ඒව ලැබෙන්න ඉස්සරත් දැනුත් මගේ තත්වය එකයි‘‘

Read More »

වීරත්වයේ නො ගිලිහි අභිසෙස්

අපි ජීවත් වෙන ලෝකය බය සහිත ව, දුක් සුසුම් වැළපීම් ඇතිව, ඇලෙන බැඳෙන ගැටෙන ලොවෙන් නිදහස් නො වී සිටිද්දි ම යම් යම් පුද්ගලයින්ට වීරත්වය ආරෝපණය කරනවා. එවිට​ සැබෑ වීරත්වය යටගොස් පුහු වීරත්වය ඉස්මතු වෙනවා. ඒ පුහු වීරත්වය තුළ අභිෂේක ලබන්නට බහුතරය කරන්නෙ හීන, ග‍්‍රාම්‍ය දේවල් කරපින්නා ගන්න එක.

Read More »

පිපුණු මලේ රුව…

මොහොතින් මොහොත මොන තරම් විපර්යාසයන් ප‍්‍රමාණයකට මල් කැකුල ලක් වෙනව ද? මලක කතාවත් හරියට කළලයෙන් පටන් අරන් කනත්තට යන මිනිස් ජීවිතයක කතාව වගේමයි. හැම මොහොතක ම වෙනස් වීම ම යි උරුමය.

Read More »

විමුක්තිකාමී යශෝධරාවනි…

ලිප්ටන් වටරවුමේ සුපුරුදු පරිදි අධික වාහන තදබදයක්. උද්ඝෝෂණකරුවන් ගේ ප‍්‍රකට තිප්පලක් වන මෙහි උද්ඝෝෂණ හෝ වාහන තදබදය අරුමයක් නෙවෙයි. ඒත් මේ කියන දවසෙ බෝඩ් උස්සගෙන කෑ ගසමින් හිටියෙ කාන්තාවන් පිරිසක්.

Read More »

අසපුව

සැබැවින් ම මහමෙව්නාව මේ මිහිකත මතට සදහම් අමා වැසි වස්සවමින් සැබෑ ම අසපුවක් වූයේ ය. එහෙත් සුව නො වන රෝගයෙන් පෙළෙන ඇතැම්හු, තමා පමණක් ම ශාසනභාරධාරී නියාවෙන් මේ අසිරිමත් වැඩපිළිවෙළට අභූතයෙන් චෝදනා කළහ.

Read More »

දරුණු සූර්ය කුණාටුවක්… පෘථිවියට දැඩි බලපෑම් !

වරදවා ගන්න එපා!!! ..... අපි මේ කථා කරන්නේ ලෝක විනාශයක් ගැන නෙවෙයි. මිනිස්-සත්ත්ව ප‍්‍රජාවට සිදුවිය හැකි මහා ව්‍යසනයක් ගැන. දියුණු යැයි උදම් අනන ශිෂ්ටාචාරයක සෝචනීය කඩාවැටීමක් ගැන. ලෝක විනාශය සිද්ධ වෙන හැටි අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ සප්ත සූරියෝද්ගමන සූත‍්‍රයේ දී මනාව දේශනා කරනු ලබනව.

Read More »

වැසි වස්සන ගෙඹි මඟුල්

අනාගතයේ රජ කරන්නේ මේ වගේ හීන, ග‍්‍රාම්‍ය දේවල් ම තමයි. යථාවාදී දර්ශනය ජීවිතය තුළට ගලපා ගන්න දක්ෂ වෙන පිරිස විතරක් මේ මානසික බෙලහීනතාවයන් ගේ ගොදුරු බවට පත් වීමෙන් නිදහස් වෙයි. අන්න එතැනට යන්නයි අපි නො පමාව උත්සහ කළ යුත්තේ.

Read More »
Page 51 of 54
1 49 50 51 52 53 54