highlights of the week
Home » NEW ARTICLES (page 5)

NEW ARTICLES

රාජකීය හස්තියා

අසන්නෙකු, නසන්නෙකු, ඉවසන්නෙකු, යන්නෙකු යන සිව් කරුණින් හස්තියෙක් රාජකීය හස්තියෙක් බවට පත් විය.

Read More »

විභාගයට සාර්ථකව මුහුණ දීමට නම්…

පින්වත් දරුවනේ, අපට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න අප ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් අත්‍යාවශ්‍ය යි. එ්ත් බොහෝ දෙනෙකුට තියෙන ප‍්‍රශ්නයක් තමයි ‘කොච්චර පාඩම් කළත් මතක හිටිනවා අඩුයිනේ’ කියන එක. සමහරුන්ට හරියට නින්ද යනවා. ...

Read More »

සිත පිරිසිදු කරගනිමු

සිතේ කෝටි ප‍්‍රකෝටි ගණන් විෂබීජ පුරවාගෙන, කයට මනා සාත්තු ලබමින්, දරුවන් පිරිවරාගෙන, යස ඉසුරු මැද, ගුණකථන මැද අවසන් ගමන ගියත් කුමන ඵලයක් ද?

Read More »

බෙදාහදාගෙන කෑම

‘ලූණු ඇඹුල් ඇති ව කනවා’ කියද්දි මතක් වෙන්නේ මොකක් ද? රසට කනවා කියන එකයි. ලූණු, ඇඹුල් පදමට තියෙනවා නම් එ් ආහාරය රසවත්.

Read More »

සංවර සිතෙන් නිවන් මඟට

ගෙවාගෙන ආ සසර ගමන බොහෝ දිගු ය. මේ සසර ගමනින් බේරීමට නම් සිත පිරිසිදු කළ යුතු ම ය. පිරිසිදු නො කළ සිත තුළ මහා අනර්ථකාරී වූ සසර ගමන ම සකස් වේ.

Read More »
Page 5 of 51
1 3 4 5 6 7 51