highlights of the week
Home » NEW ARTICLES (page 4)

NEW ARTICLES

තිරිසන් අපාය

එම තිරිසන් සතුන් උපදිනා වෙනම ස්ථානයක් නැත. මේ මිනිස් ලොවෙහි ම මේ මහ පොළොවෙහිමත් ගොඩබිම, දිය යන දෙකෙහිත් අහසේත් පස් යටත් රුක් සිදුරු තුළත් නොයෙකුත් නිකායවලට, කොටස්වලට අයිති තිරිසන්ගත සත්වයෝ වාසය කරති.

Read More »

ආදරය හිතෙන වැඩ කරන්න

සාර්ථකත්වය යනු අහඹුවක් නො වේ. එය කැපකිරීම, නොනවතින වීර්යය, ඉගෙනුම, ඉගෙනීම යන ගුණාංගවලටත් වඩා ‘තමන් කරන වැඬේ ආදරයෙන් කිරීමේ’ අසමසම ප්‍රතිඵලයකි.

Read More »

අපි වෙනුවෙන් අපි

කාර්මික විප්ලවයත්, විශ්ව ගම්මානයත් තුළ අපි අපේකම ලෝකයට විකුණා ලෝකයෙන් ණයට කන, ඉතිහාසය අමතක, පරාධීන ජාතියක් බවට පත් වෙමින් ඇත.

Read More »

සසර පැවැත්ම පෝෂණය කරන ආහාර

සියල්ල දන්නා, සියල්ල දකිනා අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආහාර මුල්කරගෙන කය පමණක් නොව සසර ගමන ද සකස් වන අයුරු දේශනා කළ සේක.

Read More »

කරදරකාරී අම්ල පිත්තයට හෙළ වෙදකමේ අත්දුටු පිළියම්

අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී.

Read More »

සාදු සාදු අපිත් වඳිමු ඒ සම්බුදු සිරිපා!

ස්වකීය වාසභවනයේ වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මත සම්බුදුරජුන්ගේ සිරිපා සටහන් පිහිටුවා වදාරන්නට කියා සුමන සමන් දෙවිඳුන් ආරාධනා කළේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පවතින තාක් කල් දෙව් මිනිසුන්ට වන්දනාමාන කොට පින් රැස්කර ගන්නට ඉඩ ලබා දීමේ අරමුණින්.

Read More »

මිහිරි වචන කතා කරමු

යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම්, එබඳු වචන පවසනවා

Read More »

දෙව් විමනක උපන් සොරා

පින්වත් දෙවිය, නුඹගේ භවනයට පැමිණ අදට සත්වෙනි දවස වෙයි. මෙය යුතු නො වෙයි. මාගේ මෑණියන් මා නො දැක විලාපයට හා ශෝකයට පත් වන්නී ය. දෙවියනි, මා එහි පමුණුවන්නෙහි නම් මැනැව

Read More »

වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

“නිදුකාණෙනි, මුඹ වහන්සේ හට ම ලක්දිව අයත් වන්නේ ය. කිසිදු අමනුෂ්‍යයකු හට එය වැළැක්විය නො හැක්කේ ම ය. ඉදින් යම් හෙයකින් යමෙකු එයට විරුද්ධ වන්නේ නම්, ඔහු යක්ෂයන්ගේ නීති ප්‍රකාර ව දඬුවමට සුදුසු වන්නේ ය.”

Read More »
Page 4 of 54
1 2 3 4 5 6 54