highlights of the week
Home » NEW ARTICLES (page 30)

NEW ARTICLES

දිරා යන රූපයට වැට බැඳ දිනුවෝ කවුරුන් ද?

කයේ පිරිසිදු බව හෝ ප‍්‍රියමනාප බව හෝ කෙරෙහි සැලකිලිමත් නො විය යුතු ය කියා සිතිය යුතු නැත. අප විසින් කරන සැලකිලි සත්කාර මධ්‍යයේ වුව ද රූපය දුක් සහගත අනිත්‍ය ස්වභාවයට ගොදුරු වන ආකාරය අප අවබෝධ කර ගත යුතු ය.

Read More »

අසිරිමත් යුද්ධයක්

මේ ලෝකයේ ප‍්‍රඥාවන්ත අය විතරයි මේ යුද්ධයට එකතු වෙන්නේ. මේ යුද්ධය කෙරෙන්නේ කොහොම ද? එ් යුද්ධය තියෙන්නේ කොතන ද? එ් යුද්ධයට එකතු වෙන්නේ කවුරු ද කියලා දැනගන්න ඔබත් කැමතියි නේ ද?

Read More »

දස වසරකින් රට හදමු!

සමාජ සංවර්ධනය යනු තනි තනි ව අත්පත් කර ගත හැක්කක් නො වේ. එ් තුළ සමස්ත සමාජය ම ආවරණය වන සුවිසල් මෙහෙයුම් ජාලයක් අන්තර්ගත ය. ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ දී එ් සියලූ සමාජයීය මෙහෙයුම් ආමන්ත‍්‍රණය වන පරිදි මේ සැබෑ දියුණුවේ සිද්ධාන්ත ක‍්‍රියාවේ යෙදවීම රට කරවන්නන් විසින් මඟ නො හැරිය යුතු මහඟු කාර්යභාරයක් ය.

Read More »

භාවනාව කුමක් පිණිස ද?

මේ වෙද්දි ලෝකයේ බටහිර රටවල භාවනාව කියලා එක එක දේවල් පුරුදු කරනවා. නමුත් අපට හරි පැහැදිලියි, එ් වාගේ බොහෝ විට තියෙන්නේ බොහෝ ම ළඟ ඉලක්ක. චූටි චූටි විජ්ජාවලට තමයි එ් දේවල් ඉලක්ක කරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවිතාවබෝධයක් පිණිස නෙවෙයි.

Read More »

සිරි ඝටීකාර මහා සෑ රජුන් ගෞතම සම්බුදු සසුනට පූජා කළ වගයි…

කාශ්‍යප සම්බුදු සසුනේ අග‍්‍ර උපාසක ධුරය දරා හිඳ අනාගාමී ඵලයට පත් ව, ඝටීකාර මහා බඹු නමින් බඹ ලොව පහළ වුණු බ‍්‍රහ්මරාජයා ගෞතම සම්බුදු සසුනේ ද ශ‍්‍රාවකත්වය දරා වැඩ හිඳී. සම්බුදු සසුන සුරකින්නට බොහෝ උපකාර කරන මේ බ‍්‍රහ්මරාජයා නමින් මහා සෑයක් ඉදි කොට ගෞතම සම්බුදු සසුනට පූජා කෙරුණේ ද ලොව පළමු වරට ය.

Read More »

ඉස්පිරිතාලෙට දුවන්නට පෙර… අත්තම්මාගෙන් ඉගෙන ගනිමු

‘අත් බෙහෙත්’ පිළිබඳව ශ‍්‍රී ලාංකික අපට දීර්ඝ ඉතිහාසයක් ඇත. සිංහල රජ දවස ලෝකයේ ඉහළ ම වෛද්‍ය ක‍්‍රමයක් පිළිබඳව අපට ආඩම්බර විය හැකිව තිබිණ. එම දැනුම පරපුරෙන් පරපුරට වෛද්‍ය සම්ප‍්‍රදායන් වශයෙන් මෙන් ම සාමාන්‍ය ජනතාව තුළ ගෘහ ප‍්‍රතිකාර වශයෙන් ද දියුණු වෙමින් වර්තමානය දක්වා ම පවතී.

Read More »

මතින් තොර දැයක් උදෙසා අපේ යුතුකම ඉටු කරමු…!

මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නම් බිඳ වැටෙන්නේ සිල් පදයකි. එ්වා වෙළඳාම් කරන්නේ නම් සිදුවන්නේ සම්බුදුරජාණන් වහන්සේ විසින් නො කළ යුතු යැයි පනවා වදාළ වෙළඳාමකි. එ් ඔස්සේ සිදුවන්නේ මිථ්‍යා ආජීවයකි. කවර අයුරකින් බැලූව ද මත්ද්‍රව්‍ය අපව දහමෙන් ඈත් කරවයි.

Read More »

යහපත් දේශයක හෙට දවස උදෙසා ජනමාධ්‍ය කෙසේ ක‍්‍රියා කළ යුතු ද?

මිනිසාට නිතර දකින්නට අසන්නට ලැබෙන දේවල් ඔස්සේ තමයි සිතිවිලි ක‍්‍රියාත්මක වන්නෙ. ඊට අනුව තමයි කයින් වචනයෙන් ක‍්‍රියාත්මක වන්නෙ. ඉතින් ජනමාධ්‍ය තුළින් සමාජයට නිතර ම අනුබල ලැබෙන්නෙ පිරිහීම කරා නම් එ්ක රටකට හා සමාජයකට මහත් ඛේදජනක ඉරණමක්.

Read More »

ආහාරය නිසා ඇතිවන දුක්පීඩා දුරුකරගනිමු

අපි කන බොන කෑමට තියෙන ආශාව දුරුකරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එ්ක ඉතා ම අමාරු දෙයක්. කලක් තිස්සේ මේව කෙරෙහි ආශාව පවත්වල පවත්වල, ගිජුකම පවත්වල පවත්වල එ්වට ම බැඳිල ගිහිල්ල ඉන්නෙ.

Read More »

ඉතිහාසයට අමතකව ගිය බෞද්ධ ඉන්දියාව

ඉන්දියානු ඉතිහාසයෙන් අතීතයේ ස්වර්ණමය යුගයන් අමතක කරද්දී වැඩියෙන් ම පහර වැදුණේ බෞද්ධ දර්ශනයට සහ බෞද්ධ රජවරුන්ට ය. බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරන ලද්දේ නම් ‘‘බෞද්ධ රජවරු හා සම්බන්ධ ඉතිහාසය වළලා දැමී ය” යන කාරණය ගැන පුදුම වන්නට දෙයක් නැත.

Read More »
Page 30 of 54
1 28 29 30 31 32 54