highlights of the week
Home » NEW ARTICLES (page 3)

NEW ARTICLES

ඔබත් ඔබ අතින් සිදු වූ වැරදිවලට පසුතැවෙමින් සිටින කෙනෙක් ද? එසේ නම් මෙන්න එයට විසඳුම

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කල ද බොහෝ අයට එය සාධාරණ ය. ඔවුන් සොරුන්, මිනීමරුවන්, පාපී මිථ්‍යා දෘෂ්ටිකයන්, වෙසඟනන්, දූෂකයන් ආදි විෂම ගති පැවතුම් ඇතිව ජීවත් වූහ. ඒ පිනැති මිනිසුන්ගේ ජීවිත ඒ අඳුරේ ම ගිලී නො ගියෝ ය.

Read More »

පින්බිම සෙවණ සදනට තුරුලිය වවමු – දම් මග වඩන යතිවරුනට සුව සදමු

“ජනතාව උදෙසා මල් පලතුරු රුක් රෝපණ කරන, ඒ දඬු පාලම් හදන, ගිමන් හල් පැන් පොකුණු ගේ දොර දන් දෙන, යම් කෙනෙක් වෙයි නම් ඔවුන්ට දිවා රෑ පින් රැස්වෙයි. ධර්මය තුළ පිහිටි සිල්වත් වූ එම ජනතාව තමයි සුගතියේ උපදින්නේ...”

Read More »

මංගල ගමනේ දී ම අවසන් ගමන් ගිය ‘නො ගිලෙන මනාලිය’

‘නො ගිලෙන සිහින නෞකාව’ තම මංගල ගමනේ දී ම කිසිදු පැකිලීමකින් තොරව මුහුදු පතුල වෙත යාම ආරම්භ කරමින් සිටියා ය. තම තම ජීවිත රැක ගැනීමේ අරගලයන් ගිලී යන නැව පුරා ම රැව් දෙන්නට විය.

Read More »

තුන්ලොවේ අසමසම බුද්ධ වීරයාණෙනි,

මෙසේ මාගේ බිය දුරු කොට සත්‍යයේ ආලෝකය උදාකර දෙන සම්බුද්ධරාජෝත්තමයාණන් වහන්සේ මම මුළු හදවතින් ම සරණ යමි. දෙවනුව ද තෙවනුව ද සරණ යමි. එය මාගේ ජීවිතයේ සදාකාලික ආලෝකය වේවා.! මාගේ මුළු ජීවිතය ම උතුම් සම්බුදු සමිඳුන් හට පූජා වේවා...!

Read More »

(නො) ඉවසන්න පුරුදු වෙමු…?

ඉවසිය යුතු දේවල් වීරියෙන් යුක්ත වෙලා ඉවසා ගන්න බැරි වුණොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. නමුත් යම් කෙනෙක් වීරියෙන් යුක්ත ව මේ විදියට ඉවසනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නෑ.

Read More »

සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව.....

Read More »

ස්වර්ණ වර්ණ වී ඔබෙ ගත කිම ද විරූපී වූයේ මුව මඬල…

මම පෙර කයෙන් කෙරෙන්නා වූ ක්‍රියාවන් පිළිබඳ හික්මීමෙන් යුක්ත වීමි. වාග් ද්වාරය හෙවත් වචනය සම්බන්ධ ක්‍රියාවෙන් අසංවරයෙන් සමන්විත වීමි. එම හික්මීම සහ නොහික්මීම යන ක්‍රියාවන්ට අදාළ ව....

Read More »

කාමයෙහි වරදවා හැසිරීමෙන් උපදින බිහිසුණු විපාක

සුළු සතුටක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි යෙදුන ද ඒ හේතුවෙන් සිදුවන පාප කර්මයන්ගේ බිහිසුණු විපාකවලට ඔවුන්ට මෙලොව දී හෝ පරලොව දී හෝ සසරේ කවර දිනයක මුහුණ දීමට සිදුවනු ඇත.

Read More »

හෙළ ඡායාරූප කලාවේ පියා

ධනවත් සුදු ප්‍රජාව වෙතින් තමා උගත් ඡායාරූප කලාව, තම ජාතියට පුද දීමේ පරම පවිත්‍ර වූ චේතනාව හෑගොඩ සූරීන්ගේ හිත් තුළ මෝදුවන්ට පටන් ගත්තත්, දියුණු රටවල ඇති පහසුකම් නොතිබීම විශාල අඩුවක් වී ඇත.

Read More »
Page 3 of 54
1 2 3 4 5 54