highlights of the week
Home » NEW ARTICLES (page 20)

NEW ARTICLES

කාම පේ‍්‍රතයෙකුගේ පාපොච්චාරණයක්

මේකාගේ අඳුරක් විතරයි මට පෙනුනේ. රෙද්දකින් පොරවා ගන්නවා වගේ මම මේකා පිටි පස්සෙන් බදා ගත්තා. මම නිකම්ම ඇඟට එකතු වුනා. ඊට පස්සේ මම කැමති කැමති දේ මේකා කරනවා.

Read More »

නාගදීපයේ වගතුග…

සියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩසිටින්නේ යාපනයට නුදුරු දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ සේක. එ් චූලෝදර මහෝදර නාග යුද්ධය සන්සිඳවනු පිණිසයි.

Read More »

උපාදාන

උපාදාන යන වචනය බොහෝ අය අර්ථ දක්වා ඇත්තේ ග‍්‍රහණය කර ගැනීම, තදින් අල්ලා ගැනීම යන අදහසින් ය. නමුත් හේතු ඵල දහම අනුව තේරුම් ගැනීමේ දී පටිච්චසමුප්පාදයේ අංග අපි තේරුම් ගත යුත්තේ කර්තෘත්වයකින් තොරවයි.

Read More »

නාම රූප

“මහණෙනි, නාම - රූප යනු මොනවා ද? වේදනා, සඤ්ඤ, චේතනා, ඵස්ස, මනසිකාර යන මේවාට ය ‘නාම’ යැයි කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට ද සතර මහා භූතයන්ගෙන් හටගත් රූප ද යන මෙයට ය ‘රූප’ යැයි කියන්නේ. මහණෙනි, මෙසේ මේ නාමයටත් රූපයටත් ය නාම - රූප යයි කියන්නේ.”

Read More »

සුමන සමන් සුරිඳුන් නිතර වඳිනා මහියංගණයේ සෑ රජුන්

හෙළදිව නැමැති පොකුණෙහි පිනැතියන් නැමැති භෘංගයන් සේවනය කරන මහියංගන ස්ථූපය නැමැති සුපිපි කමල් පුෂ්පයෙන් විහිදෙන සුවඳ නැමැති ආනුභාවයෙන් සදා ඔබ සුවපත් වේවා!

Read More »

වප් පුන් පොහෝ දිනයේ ශාසනික වැදගත්කම

වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා පෙරවස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය.

Read More »

හෘදය වස්තුව රැක ගනිමු

හෘදයාබාධ වළක්වාගන්නට අපට කළ හැකි දේ බොහෝ ම යි. අප එදිනෙදා ලබා ගන්න ආහාර වේල හරහාත්, අපේ දෛනික චර්යාවන්ගේ සිදු කරනු ලබන සුළු සුළු වෙනස්කම් හරහාත් හෘදයාබාධ අවදානම අවම මට්ටමකට ගෙන එන්නට සැබැවින් ම පුළුවන්.

Read More »

සඳලුතලෙන් වැටිලා…

සමහරු පෙර ජීවිතවල රැස් කළ පිනක විපාකයක් වශයෙන් මිනිසුන් අතර උපදිනවා... රැස් කළ පින අවසන් වෙනවා... අලුත් පිනක් කර ගන්නෙත් නැතිව යනවා... පින ගෙවුණ නිසා මනුස්ස ලෝකෙන් පහළට වැටෙනවා... සමහරු තිරිසන් ලෝකෙට වැටෙනවා... සමහරු පෙරේත ලෝකෙට වැටෙනවා... සමහරු අසුර ලෝකෙට වැටෙනවා... සමහරු නිරයට වැටෙනවා...

Read More »

දුක්ඛ සමුදය නම් වූ තණ්හාව

ජීවිතය ඇතුළට ම කිඳා බැසගෙන තිබෙන්නේ තණ්හාව නම් යකඩ හුලයි. කිසියම් දුකක් හට ගනී නම්, එ් සියල්ල තණ්හාව නිසා ය. එ් තණ්හාවේ ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හට ගැනීම නැති වන්නේ ය.

Read More »
Page 20 of 68
1 18 19 20 21 22 68